මචංලා මේක නම් සුපිරියක් වගේ .. තාම කොපියනේ තියෙන්නේ අද රෑට බාගන්න ඕනේ බාගන්න https://bit.ly/2A2JqIQ
Iresha555 Member Dec 18, 2018 14 1 0 Dec 18, 2018 #1 මචංලා මේක නම් සුපිරියක් වගේ .. තාම කොපියනේ තියෙන්නේ අද රෑට බාගන්න ඕනේ බාගන්න https://bit.ly/2A2JqIQ Reactions: Bart_Allen
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Dec 18, 2018 #2 i better wait until HD or bluray copy releases
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 18, 2018 #3 අර මැද්දෙන් ඉන්න කෙනා කව්ද ?
Bart_Allen Well-known member Jan 23, 2018 2,537 3,878 113 Speed force Dec 18, 2018 #4 Pessimist said: අර මැද්දෙන් ඉන්න කෙනා කව්ද ? Click to expand... මැද කව්රුත් නැ? පිස්සුද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 18, 2018 #5 Bart_Allen said: මැද කව්රුත් නැ? පිස්සුද? Click to expand... දන්නෑ කියන්න ලැජ්ජයිද ? අර පිරිමි කෙනාගෙ නම නං දන්නව ඇති නේ
Bart_Allen said: මැද කව්රුත් නැ? පිස්සුද? Click to expand... දන්නෑ කියන්න ලැජ්ජයිද ? අර පිරිමි කෙනාගෙ නම නං දන්නව ඇති නේ
Bart_Allen Well-known member Jan 23, 2018 2,537 3,878 113 Speed force Dec 18, 2018 #6 Pessimist said: දන්නෑ කියන්න ලැජ්ජයිද ? අර පිරිමි කෙනාගෙ නම නං දන්නව ඇති නේ Click to expand... එතැන කව්රුත් නැ. Bumblebee, තව කෙල්ලෙකුයි ඉන්නේ. උඹ අහන්නේ දැනගෙන නේ? Jhon Cena ව පේන්නේ නැ නේ කාටවත්
Pessimist said: දන්නෑ කියන්න ලැජ්ජයිද ? අර පිරිමි කෙනාගෙ නම නං දන්නව ඇති නේ Click to expand... එතැන කව්රුත් නැ. Bumblebee, තව කෙල්ලෙකුයි ඉන්නේ. උඹ අහන්නේ දැනගෙන නේ? Jhon Cena ව පේන්නේ නැ නේ කාටවත්
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 19, 2018 #7 Bart_Allen said: එතැන කව්රුත් නැ. Bumblebee, තව කෙල්ලෙකුයි ඉන්නේ. උඹ අහන්නේ දැනගෙන නේ? Jhon Cena ව පේන්නේ නැ නේ කාටවත් Click to expand... එයාගෙ නම තමා ඇහුවෙ
Bart_Allen said: එතැන කව්රුත් නැ. Bumblebee, තව කෙල්ලෙකුයි ඉන්නේ. උඹ අහන්නේ දැනගෙන නේ? Jhon Cena ව පේන්නේ නැ නේ කාටවත් Click to expand... එයාගෙ නම තමා ඇහුවෙ
Bart_Allen Well-known member Jan 23, 2018 2,537 3,878 113 Speed force Dec 19, 2018 #8 Pessimist said: එයාගෙ නම තමා ඇහුවෙ Click to expand... Jhon Cena මන් හිතුවේ උඹ දැනගෙන අහනවා කියලා. සාමාන්‍යයෙන් Jhon Cena ව පේන්නේ නැ කියලා නේ කියන්නේ. Meme වල එහෙම දැකල නැද්ද? අයියෝ අපරාදේ reply ටික. මන් හිතුවේ හැමෝම Jhon Cena ඉන්නවා දැක්කම sarcasm එකට කවුද එතැන ඉන්නේ කියලා අහනවා වගේ උඹත් අහලා තියෙන්නේ කියලා.
Pessimist said: එයාගෙ නම තමා ඇහුවෙ Click to expand... Jhon Cena මන් හිතුවේ උඹ දැනගෙන අහනවා කියලා. සාමාන්‍යයෙන් Jhon Cena ව පේන්නේ නැ කියලා නේ කියන්නේ. Meme වල එහෙම දැකල නැද්ද? අයියෝ අපරාදේ reply ටික. මන් හිතුවේ හැමෝම Jhon Cena ඉන්නවා දැක්කම sarcasm එකට කවුද එතැන ඉන්නේ කියලා අහනවා වගේ උඹත් අහලා තියෙන්නේ කියලා.