Bus එකේදි laptop එකක් පාවිච්චි කරොත් නෝන්ඩිද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,765
    113
    Gampaha
    මට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ. :(
    ඔවු... වාහන වල යද්දි පොත් කියවිල්ල, ෆෝන් එකේ ඩොක් කියවිල්ල කරන්න බෑ මටත්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    මේ ටකරං බස් ඇතුලේ ඉඳගෙන ගි⁣යත් ලැප් එකක් දිග ඇරගන්න තියා ෆොන් එක යූස් කරන්නවත් ඉඩ නෑ. ලේලන්ඩ් බස් වල තුන්දෙනා යන සීට් වල ඉඳගෙන යද්දි අතපය හෙල්ලුවත් ළඟ ඉන්න එකාගේ ඇඟෙ වදිනවා
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    ඊට වඩා අවුල ලංකාවෙ බස් වල ලැප් පාවිච්චි කරන්න පුලුවන්ඩ්ද
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Bus එකේ යන වෙලාවේ වැඩක් කරන්න සෙට් උනානම් කියලා හිතෙනවා. හොඳ සුපිරි ලැප්ටොප් එකක් නෙමේ showoff කරන්න පුළුවන්. ටිකක් පරණ ලැප්ටොප් එකක්. මිනිස්සු මොනා හරි හිතයිද? මූ නිකන් පෙන්නන්න කරනවා කියලා හිතයි ද? :(
    උබට ADHD ද යකොව්ව්.. වටේ බල බල පලයන් පාඩුවේ බස් එකේ යද්දි.. එක්කො මොනා හරි අහපන් හෙඩ් සෙට් එකක් දාන්. ලැප් දිග ඇරන් නටන්න එපා අර අලුතෙන් සයන්ස් කරන්න ආපු ගැටයො ප්පාඩම් කරනවා වගෙ බස් එකේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මමත් ඔහොම හිතුවා ඉස්සර .දැන් එහෙම නැහැ. අපි සමාජ විරොදි දෙයක් කරන්නෙ නැත්නම් බය වෙන්න එපා අනෙක් අය හිතන දෙ ගැන. අපි ලන්කාවෙ උන් ෆොවර්ඩ් නැති වෙන්න හේතුව ඕකයි. පිට රට උන් කිසි ගානක් නැහැ උන් ෆෝවර්ඩ්.

    අනික හිතපන් උබ කෙනෙක් ව දකිනවා මිනිහෙක් පාරේ ඇවිදින ගමන් කෙහෙල් ඇවරියක් බෙල්ලෙ එල්ලන් යනවා. උබ ඔනෙ නම් බලයි. හිතෙන් හිනාවෙයි, වැඩිම උනොත් ගෙදර ගියාම් මතක තිබ්බොත් වයිෆ් ට කියයි. උබට උව මතකත් නැහැ. අන්න ඒ වගෙ තමයි පිට උන්ටත් අපිව.

    මිනිස්සුන්ට තම තමන්ගෙ ප්‍රශ්න තියෙනවා. අනෙක් අය ගැන ඇහැ ගහන් ඉන්නවට වඩා
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Math Bus 1ke yaddi wada karala tiyenawa bn. Mokak hari hadisi wadak set unot tamai. Max 30 mins wage. Pita eunta oni 1k hitaganna kyla api ape wade kalanam echchrai bn. Oka ochchra hitanna dyk newei..