ඔවු... වාහන වල යද්දි පොත් කියවිල්ල, ෆෝන් එකේ ඩොක් කියවිල්ල කරන්න බෑ මටත්...මට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
ඔව්.Pregnant ද

ඔවු... වාහන වල යද්දි පොත් කියවිල්ල, ෆෝන් එකේ ඩොක් කියවිල්ල කරන්න බෑ මටත්...

උබට ADHD ද යකොව්ව්.. වටේ බල බල පලයන් පාඩුවේ බස් එකේ යද්දි.. එක්කො මොනා හරි අහපන් හෙඩ් සෙට් එකක් දාන්. ලැප් දිග ඇරන් නටන්න එපා අර අලුතෙන් සයන්ස් කරන්න ආපු ගැටයො ප්පාඩම් කරනවා වගෙ බස් එකේBus එකේ යන වෙලාවේ වැඩක් කරන්න සෙට් උනානම් කියලා හිතෙනවා. හොඳ සුපිරි ලැප්ටොප් එකක් නෙමේ showoff කරන්න පුළුවන්. ටිකක් පරණ ලැප්ටොප් එකක්. මිනිස්සු මොනා හරි හිතයිද? මූ නිකන් පෙන්නන්න කරනවා කියලා හිතයි ද?![]()