bus හෙල්ප්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    ඉංගිරියේ ඉඳලා බත්තරමුල්ලට යන්න පුළුවන් මොන බස් එකේද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    ඉන්ගිරියෙන් 125 කොට්ටාවට ආව .කොට්ටාවෙන් 174 නැගල බත්තරමුල්ලට පල
     
    • Like
    Reactions: tupac97

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    ඉන්ගිරියෙන් 125 කොට්ටාවට ආව .කොට්ටාවෙන් 174 නැගල බත්තරමුල්ලට පල

    or
    මීගොඩ/ගොඩගම ඈවිත්, 190 න් බත්තරමුල්ල
     
    • Like
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    ඉන්ගිරියෙන් 125 කොට්ටාවට ආව .කොට්ටාවෙන් 174 නැගල බත්තරමුල්ලට පල



    තෑන්ක්ස් හැන්ඩි තනි බස් එකක් නැද්ද ඉංගිරියෙ ඉඳලා?
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    බලන්න නයනි ටුපක් කොල්ලෝ ගහන්න යන දුර!