Bus Accident In Nittambuwa

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Bus Driver lath job ekak karanne.unuth hena pressure pita wedakaranne.wisheshayen dura yana ewun.un kochchara dura driving karanna onada.60-70 giyath samahara welawata unta parakkui.

    drivber la thuwala wechcha minissu okkotama ikman suwa pathanawa.

    කතාවනම් සම්පූර්ණ ඇත්ත තමයි.. :(
    ඒ වුනත් වරදක් උන වෙලාවකදි වැරද්ද නොපිළි ගන්න එක වැරදි... වැරද්දක් නැති කෙනාගෙ ඇඟට ගොඩ වෙන එකත් අනුමත කරන්න බෑ..


    මේ ලඟදි කෙනෙක් ත්‍රෙඩ් එකකත් දාල තිබුණ බස් එකක මිනිස්සු 50 - 60 යන නිසා ටිකක් වේගෙන් යන ඒවට ඉඩ දෙනව කියන්නේ මිනිස්සු බර ගානකගෙ කාලෙ තප්පරේකින් හරි ඉතුරු වෙන නිසා ටිකක් අයින් කරල ඉඩ දෙනව කියලා..:)

    ඒත් එහෙම ඉඩක් දී ගන්න බැරි උන වෙලාවල්වල අනිත් වාහන වල ඇඟට කපල යන වෙලාවල් තියෙනව ගොඩක්...:baffled:
    මම එහෙම එහෙම අවස්ථා සෑහෙන දැකල තියෙනව..

    සමහරු නම් ඇත්තටම ඉඩක් දෙන්නෙ නෑ..:growl: ඒ වෙලාවටනම් තරහටයි හිතේ තියෙන ප්‍රෙශර් එකටයි එහෙම දෙයක් කළත් අනිත් වෙලාවල් වලදි තව කෙනෙක් ගැන පොඩ්ඩක්වත් නොහිතා එහෙම කරන එක වැරදි..
    :no:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පොන්න වේසිගෙ පුතාල ඔය බස් කාරයෝනම් නොදෝමකින් අවලන් හැතිකරේ. උන් හිතන් ඉන්නේ උන් විතරයි පාරේ යන්නේ කියල. වෙස හැතිකරේ නිසා කොච්චරනම් අනතුරු වෙනවද දවසකට. :angry::angry::angry::angry: :growl::growl::growl::growl:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Bus Driver lath job ekak karanne.unuth hena pressure pita wedakaranne.wisheshayen dura yana ewun.un kochchara dura driving karanna onada.60-70 giyath samahara welawata unta parakkui.

    drivber la thuwala wechcha minissu okkotama ikman suwa pathanawa.

    siraawata bn oya wage bus ekak drive karanawa kiyanne saahena gaamak.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    siraawata bn oya wage bus ekak drive karanawa kiyanne saahena gaamak.

    mama dawsak katharagama bus ekakata negga thissena kolomba enna.CTB ekak.driver wyasa 40-45 wage.bus eka samahara thenwaladi 100tama yanawa.wangu gannakota api pawenawa.thangallata enna hambunne enjima overheat wenna aragena man hithanne radiator seen ekak.driverui kondayi hena dukak winda bus eka matharata genna.matarin neweththuwa.e welawedi driverui kondayiya kohomahari bus eka matarata genawe nethnam api maga.

    oya tharage thiyenne godakma town kittuwa wenna.senaga patoganna.godak welawata un maraganne time table patalogena.

    mamanam godak welawata yanne CTB wala.Private karayanta echchara thakeemak ne magiya gena.ehemath kenek arenna.