Bus CCTV system

appuwa1

Junior member
  • May 30, 2011
    224
    23
    18
    ඔබගේ බස් රථයේ සහ එහි ගමන්ගන්න මගීන්ගේ ආරක්ෂාව සදහා
    ඔබගේ බස් රථයටත් CCTV කැමරා පද්ධතියක් සවිකරන්න.
    ඔබගේ බස් රථයෙන් දිනකට ලැබෙන අදායම හරියටම ඔබට ලැබෙනවද? නැතිනම් එය දිනෙන් දින අඩුවනවද?
    මෙන්න ඔබට අපූරු අවස්ථාවක් ඔබගේ බස් රථයට කොපමණ මගින් පිරිසක් නගිනවද ඔබගේ රියදුරා සහ කොන්දොස්තර වරයා ඔවුන්ගේ ,
    සේවය නිසියාකාරව සිදු කරනවද යන්න ඔබට නිවසේ සිට හෝ ලංකාවේ,ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඔබගේ පරිගණයෙන් හෝ ජංගම දුරකථනය මගින් ඕනෑම අවස්ථාවක නිරීක්ෂණය කිරීමේ හැකියාව.
    රාත්‍රී කාලයේද (night vision) නැරබිමේ හැකියාව
    දින 15 පටිගත කිරීමේ හැකියාව (15 days recording )
    වසර එකහමාරක වගකීම (18 month Waranty)
    කොළබ ඇතුලත නොමිලේ සවිකිරීම (free installation for colombo area)
    නොමිලේ 3G ඩොන්ගලයක් (Free 3G Dongle )
    Bus CCTV system .
    4 Camera can be install
    Full time online monter ( mobile or pc)
    20 Days recoding


    http://ikman.lk/en/ad/bus-cctv-system-for-sale-colombo-1
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි
    ;)
    මේ සිස්ටම් එක ආවම ජැක් කාරයන්ට තමා අවුල :(