මචන්,එයේ මට බස් එකේදී මේ සිද්දිය උනේ....මම මගේ කෙල්ලත් එක්ක පානදුරේ එන්න කොලබ-අලුත්ගම A/C බස් 1 ක නැග්ග කොල්ලුපිටියෙන්....හවස 4.30ta වගේ...සෙනග එච්චරම හිටියේ නැහැ..but සීට් තිබුනේ නම් නැති නිසා අපි හිටගෙන තමා අවේ...බම්බලපිටියේ දී හම්බයෙක් නැග්ග...ටික දුරක් යනකොට උ කෙල්ලගේ අගට එන බව තේරුණා මට...මම කෙල්ලව පස්සේ අනිත් පැත්තට කරගත්තම මූ එඅ පැත්තටත් හැරෙන්න ගත්ත..මට මල පන්න හොදටම මම ඇහුව,ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියල...මිනිහ ඇහුනේ න වගේ හිටිය..තව ටික වෙලාවකින් අපහු කලින් විදිහටම සෙට් වෙන්න ගත්ත...මම තද වෙච්ච පාර උගේ ශිර්ට් එකෙන් අදාල කඩ්ඩෙන් ඇහුව මොකක්ද තොගේ අමාරුව කියල.....පස්සේ බුස් එකේ මිනිස්සුන්ටත් තදවෙලා අරුට දුන්න ඇදෙන්න...කෙරී පොන්නයව අගුලානේ පොලිසියට දීල බස් 1 ආව.....
කොන විතරක් නෙවෙයි ඕකගෙ ඇට දෙකත් කපන්න තිබුනෙ.........
එල පුතා.....
ඔහොම යන්

මචන්,එයේ මට බස් එකේදී මේ සිද්දිය උනේ....මම මගේ කෙල්ලත් එක්ක පානදුරේ එන්න කොලබ-අලුත්ගම A/C බස් 1 ක නැග්ග කොල්ලුපිටියෙන්....හවස 4.30ta වගේ...සෙනග එච්චරම හිටියේ නැහැ..but සීට් තිබුනේ නම් නැති නිසා අපි හිටගෙන තමා අවේ...බම්බලපිටියේ දී හම්බයෙක් නැග්ග...ටික දුරක් යනකොට උ කෙල්ලගේ අගට එන බව තේරුණා මට...මම කෙල්ලව පස්සේ අනිත් පැත්තට කරගත්තම මූ එඅ පැත්තටත් හැරෙන්න ගත්ත..මට මල පන්න හොදටම මම ඇහුව,ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියල...මිනිහ ඇහුනේ න වගේ හිටිය..තව ටික වෙලාවකින් අපහු කලින් විදිහටම සෙට් වෙන්න ගත්ත...මම තද වෙච්ච පාර උගේ ශිර්ට් එකෙන් අදාල කඩ්ඩෙන් ඇහුව මොකක්ද තොගේ අමාරුව කියල.....පස්සේ බුස් එකේ මිනිස්සුන්ටත් තදවෙලා අරුට දුන්න ඇදෙන්න...කෙරී පොන්නයව අගුලානේ පොලිසියට දීල බස් 1 ආව.....

කෙල්ලො තනියම යද්දි ඔය වගේ වෙලාවට කොච්චර අසරණ වෙනවද..
මරන්නම තරහ මට නම් ඔය වගේ උන්ව.
උඹ කරලා තියෙන වැඩේ නම් එළ..
කෙලින් ඉන්න බැරි වෙනකම් සළකන්න තිබ්බේ.
රෙප් +2