Bus eke una siddiya

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    matat oya wage weda wela tiyenawa kella ekka yaddi but e nam sinhala minissu e welawata kolla godak asarana wenawa ban kawadawat kollek ekka inna kellekta wachanekinwat mukut kiyanna apa wihiluwatawat :(
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    ඔව් මචෝ...ඇත්ත කතාව....ගොඩක් වෙලාවට ඕකෙන් චන්චේ ගන්නවා බීච් වල ඉන්න collection කාරයෝ...ඕකුන් cuples වලින් බලෙන් සල්ලි ගන්න හදනවා...දෙන්න නම් එපා මචන් කවදාවත්...ගේමට කතා කරපන්,උන් බයඊ එතකොට.. ..කටින් බය කරගන්න හදන්නේ උන්...
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උන්ගේ මහා එකත් හැසිරිලා තියෙන්නේ ඔහොමනෙ බන්,
    ඒ පුරුදු තමා උන් ගාවත් තියෙන්නේ
    මහා තිරිසන්නු ජාතියක්

    ඇට දෙකත් තලලා සම්පුර්නම එකම සුන්නත් කරලා දාන්න තිබුනේ
    මොනවා උනත් උබ කරපු වැඩේ නම් නියමයි

    :confused::confused::confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචෝ...ඇත්ත කතාව....ගොඩක් වෙලාවට ඕකෙන් චන්චේ ගන්නවා බීච් වල ඉන්න collection කාරයෝ...ඕකුන් cuples වලින් බලෙන් සල්ලි ගන්න හදනවා...දෙන්න නම් එපා මචන් කවදාවත්...ගේමට කතා කරපන්,උන් බයඊ එතකොට.. ..කටින් බය කරගන්න හදන්නේ උන්...
    Galkisse Samahara Welawata Oya Seen Eka Thiyenawa Neda
    Kawuruth Wediya Nethi Welawala Yanna Hoda Ne E Hariyata
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    ඔව් මචන් ගල්කිස්සේ ඔය වැඩේ සැරටම යනවා.....පරිස්සම් වෙයල්ලා............
     
    • Like
    Reactions: IveyStyle

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    hoda wede geri hambayata. niyama wede... karapu wedeta menna +6. mama hitiya nam okata denawa datahk gelawenna
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    mama machan wechcha siddiya kiwwe....boru thread dala mata wadak nane....mata hitha ganna bari hambayanta thaman karapu waradawath piliganna bari ai kiyalai ?????????

    mahalokuwata mun dawasata 4-5 watawak agama adahana ewun..:lol::lol::lol:.ane mun wage hattak.boru agam adahilla.hamba hatta :frown::frown::frown::frown:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන්,එයේ මට බස් එකේදී මේ සිද්දිය උනේ....මම මගේ කෙල්ලත් එක්ක පානදුරේ එන්න කොලබ-අලුත්ගම A/C බස් 1 ක නැග්ග කොල්ලුපිටියෙන්....හවස 4.30ta වගේ...සෙනග එච්චරම හිටියේ නැහැ..but සීට් තිබුනේ නම් නැති නිසා අපි හිටගෙන තමා අවේ...බම්බලපිටියේ දී හම්බයෙක් නැග්ග...ටික දුරක් යනකොට උ කෙල්ලගේ අගට එන බව තේරුණා මට...මම කෙල්ලව පස්සේ අනිත් පැත්තට කරගත්තම මූ එඅ පැත්තටත් හැරෙන්න ගත්ත..මට මල පන්න හොදටම මම ඇහුව,ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියල...මිනිහ ඇහුනේ න වගේ හිටිය..තව ටික වෙලාවකින් අපහු කලින් විදිහටම සෙට් වෙන්න ගත්ත...මම තද වෙච්ච පාර උගේ ශිර්ට් එකෙන් අදාල කඩ්ඩෙන් ඇහුව මොකක්ද තොගේ අමාරුව කියල.....පස්සේ බුස් එකේ මිනිස්සුන්ටත් තදවෙලා අරුට දුන්න ඇදෙන්න...කෙරී පොන්නයව අගුලානේ පොලිසියට දීල බස් 1 ආව.....

    කොන විතරක් නෙවෙයි ඕකගෙ ඇට දෙකත් කපන්න තිබුනෙ.........
    එල පුතා.....
    ඔහොම යන්