17 nagapn mahanuwara pandura
moratuwa 17 hri 183 hri aran nugegodata hri battaramullata hri enna..
nugegodin nm 176n rajagiriya battaramullen nm 170/190/174/171/177 rajagiriya
ehemath naththan moratuwen dehiwalata awa ona ekak..dehiwalin 176 thiyanawa rajagiriyata.
17 නැගලා දියත ලගින් බැහැලා පාරේ එහා පැත්තට පැනලා ඒහොල්ට් එකෙන් රාජගිරියට යන්න ගොඩක් බස් තියනවා හෝල්ට් 3යි හෝ 4යි මචං
17 නෑ නේද හැම වෙලේම .. උදේ වැඩට යන්න වගේ කොහොමද යන්න පුළුවන්? .. කොට්ටාවට ගිහින් කොට්ටාව බොරැල්ල එකක යන එක අව්ල්ද?
17 නෑ නේද හැම වෙලේම .. උදේ වැඩට යන්න වගේ කොහොමද යන්න පුළුවන්? .. කොට්ටාවට ගිහින් කොට්ටාව බොරැල්ල එකක යන එක අව්ල්ද?