Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොරටුවේ ඉදන් රාජගිරියට bus එකේ යන්න ලෙසිම විදිහ මොකක්ද ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    moratuwa 17 hri 183 hri aran nugegodata hri battaramullata hri enna..
    nugegodin nm 176n rajagiriya battaramullen nm 170/190/174/171/177 rajagiriya

    ehemath naththan moratuwen dehiwalata awa ona ekak..dehiwalin 176 thiyanawa rajagiriyata.
     
    • Like
    Reactions: Ace Viper

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    17 නැගලා දියත ලගින් බැහැලා පාරේ එහා පැත්තට පැනලා ඒහොල්ට් එකෙන් රාජගිරියට යන්න ගොඩක් බස් තියනවා හෝල්ට් 3යි හෝ 4යි මචං
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    17 nagapn mahanuwara pandura

    moratuwa 17 hri 183 hri aran nugegodata hri battaramullata hri enna..
    nugegodin nm 176n rajagiriya battaramullen nm 170/190/174/171/177 rajagiriya

    ehemath naththan moratuwen dehiwalata awa ona ekak..dehiwalin 176 thiyanawa rajagiriyata.

    17 නැගලා දියත ලගින් බැහැලා පාරේ එහා පැත්තට පැනලා ඒහොල්ට් එකෙන් රාජගිරියට යන්න ගොඩක් බස් තියනවා හෝල්ට් 3යි හෝ 4යි මචං

    17 නෑ නේද හැම වෙලේම .. උදේ වැඩට යන්න වගේ කොහොමද යන්න පුළුවන්? .. කොට්ටාවට ගිහින් කොට්ටාව බොරැල්ල එකක යන එක අව්ල්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    17 නෑ නේද හැම වෙලේම .. උදේ වැඩට යන්න වගේ කොහොමද යන්න පුළුවන්? .. කොට්ටාවට ගිහින් කොට්ටාව බොරැල්ල එකක යන එක අව්ල්ද?

    gall road එකෙන් ගන්න..අලුත්ගම ..මතුගම...අම්බලන්ගොඩ ...වගේ දුර ඉදන් එන bus එකක් ...william හන්දියෙන් බහින්න...

    බැහැල නගර සබාව මැදින් ගිහින් කරගම්පිටිය - හෙට්ටියාවත්ත bus එකෙන් රාජගිරියට යන්න...

    මේක තමයි fast ම track එක...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    17 නෑ නේද හැම වෙලේම .. උදේ වැඩට යන්න වගේ කොහොමද යන්න පුළුවන්? .. කොට්ටාවට ගිහින් කොට්ටාව බොරැල්ල එකක යන එක අව්ල්ද?

    17 bus panaduren pandara 3.30 wage idan weda.....habai moratuwen nugegodata battaramullata ganna eka sure na....
    kottawata yanna epa..255 dura wadi... dehiwalata awith 176 yna eka thama lesima ikmanma