මචන් නුගේගොඩ රට්මලාන බස් එකක් නැගැලා බෙලෙක්කඩේ හන්දියෙන් බැහැපන් මොකද බස් එක රත්මලාන ස්ටේෂන් එක පැත්තට යනවා බෙලෙක්කඩේ හන්දියෙන් හරවලා. එතන ඉදලා ගාල්ල පැත්තට නම් තව එක හොල්ට් එකක් පයින් එන්න ඔනේ එයාපොට් එක ලඟට, එතනින් තමයි කන්දවලා පාරයි නිව් එයාපොට් පාරයි පටන්ගන්නේ එහෙම නැත්තන් එතනින්ම ත්‍රීවීල් එකක නැගපන්. පානදුර නුගේගොඩ බස් එන්නේ එතනින්ද දන්නේ නැහැ පොඩ්ඩක් කොන්දගෙන් අහපන් රත්මලානේ එයාපොට් එක ලඟින් බහින්න පුළුවන්ද කියලා, පුළුවන් කිව්වොත් පානදුර නුගේගොඩ බස් එකක නැගලා රත්මලානේ එයාපොට් එක ලඟින් බැහැපන් එතනින් බැහැලා කඳවල පාරේ හරි නිව් එයාපොර්ට් පාරේ හරි පලයන්, බස් නම් වැඩ කරන්නේ නැහැ මම දන්න තරමින්. ත්‍රීවීල් එකක පලයන්.