Bus songs banned

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    :lol:mokadda ban list eka?clarence da?:lol::lol:

    කාගේ ගීත නැති උනත් ක්ලැරන්ස් විජේවර්ධනගේ සිංදු ටිකක් නම් ඔය ලිස්ට් එකේ තියෙන්නම ඔනේ,නැත්තන් වැඩක් නැ..:)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,145
    113
    Mother Earth
    කාගේ ගීත නැති උනත් ක්ලැරන්ස් විජේවර්ධනගේ සිංදු ටිකක් නම් ඔය ලිස්ට් එකේ තියෙන්නම ඔනේ,නැත්තන් වැඩක් නැ..:)

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්. :cool:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. :cool:

    ow atthatama e wade nam hondayi ara food city radio wage :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,335
    8,639
    113
    Kotahena

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්. :cool:

    Keri tika radio speaker ekata widala short unoth?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්. :cool:

    මෙන්න අදහස්... වගකිව යුත්තෙක් දකීවා...! :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්. :cool:

    උතුරු කොරියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
    අන්තිමට උතුරු කොරියාවෙ කරන දේවල් ලංකාවෙත් කරන්න ඕනෙ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මොකුත් නැතුව තිබ්බ නං ඉවරයි. නින්ද යන සින්දු අහල මිනිස්සු හෝල්ට් එක පහුවෙනකන් නිදන් ගිහින් තව එකක් වෙනවා ඊළඟට
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    උතුරු කොරියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
    අන්තිමට උතුරු කොරියාවෙ කරන දේවල් ලංකාවෙත් කරන්න ඕනෙ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
    NK wala democracy na kiyala kiwwe kawda lankawe?
    anika kohe karath hari de hari. waradi de waradi.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    මොකුත් නැතුව තිබ්බ නං ඉවරයි. නින්ද යන සින්දු අහල මිනිස්සු හෝල්ට් එක පහුවෙනකන් නිදන් ගිහින් තව එකක් වෙනවා ඊළඟට
    ow. aththatama karanna ona mokuth nathuwa kanak ahila yanna dena ekayi. ona kattiya headset eken ahayi. thamnta kamathi de.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,709
    1
    6,377
    113

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්. :cool:

    අන්න අදහස්:love: ++++
     
    • Like
    Reactions: Candid-B

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,931
    8
    35,670
    113
    උතුරු කොරියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
    අන්තිමට උතුරු කොරියාවෙ කරන දේවල් ලංකාවෙත් කරන්න ඕනෙ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි

    Very good comment..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්. :cool:
    ස ගාව උපදේශක තනතුරක් දෙන්න ඕන එකෙක් බන් උබ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්. :cool:

    :yes::yes::yes: මේකනම් ඇත්තටම හොද අදහසක්