roast kukulek ewapana banLankawe bus walata songs playlist ekak dila ne ban.ammmoooo![]()
roast kukulek ewapana ban

mokadda ban list eka?clarence da?
![]()

කාගේ ගීත නැති උනත් ක්ලැරන්ස් විජේවර්ධනගේ සිංදු ටිකක් නම් ඔය ලිස්ට් එකේ තියෙන්නම ඔනේ,නැත්තන් වැඩක් නැ..![]()

බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි.![]()

බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්.![]()

NK wala democracy na kiyala kiwwe kawda lankawe?උතුරු කොරියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
අන්තිමට උතුරු කොරියාවෙ කරන දේවල් ලංකාවෙත් කරන්න ඕනෙ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
ow. aththatama karanna ona mokuth nathuwa kanak ahila yanna dena ekayi. ona kattiya headset eken ahayi. thamnta kamathi de.මොකුත් නැතුව තිබ්බ නං ඉවරයි. නින්ද යන සින්දු අහල මිනිස්සු හෝල්ට් එක පහුවෙනකන් නිදන් ගිහින් තව එකක් වෙනවා ඊළඟට
බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්.![]()
++++උතුරු කොරියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි
අන්තිමට උතුරු කොරියාවෙ කරන දේවල් ලංකාවෙත් කරන්න ඕනෙ කියල බනින්නෙත් ලංකාවෙ මිනිස්සුමයි

ස ගාව උපදේශක තනතුරක් දෙන්න ඕන එකෙක් බන් උබ
බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්.![]()
බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා,.. etc++ මින්ස්සුන්ගෙ ආකල්ප හදන්නත් පුළුවන්. අනික ඇඩ්වර්ටීස්මන්ට් දාලා හොඳ ගානකුත් හොයා ගන්න පුළුවන්.![]()

මේකනම් ඇත්තටම හොද අදහසක්