BUS STRIKE 🔴🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,731
    19,488
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    හෙට දිවයින පුරා සියලුම පවුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්විමට තිරණය කරයි. එ ඉන්ධන සිමා විම හා බස් ගාස්තු අඩු කිරිම හේතුවෙන්.
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නන්දසේන බැරි නං ඕන එකෙක් ලංකාවේ බස් කැරියන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන. යහපාලන කාලේ ඕකුන් කොළඹ ඇතුලේ පියාබනවට දඩ මුදල් ගාන වැඩි කළා පට්ට විදියට. එක කරගන්න හම්බුනේ නෑ පොහොට්ටු බැල්ලිගෙ පුතාල එකටත් කෙලියා


    Code:
    https://runews.lk/news/item/3541-road-traffic-minimum-fine-minister-arjuna
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    නන්දසේන බැරි නං ඕන එකෙක් ලංකාවේ බස් කැරියන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන. යහපාලන කාලේ ඕකුන් කොළඹ ඇතුලේ පියාබනවට දඩ මුදල් ගාන වැඩි කළා පට්ට විදියට. එක කරගන්න හම්බුනේ නෑ පොහොට්ටු බැල්ලිගෙ පුතාල එකටත් කෙලියා


    Code:
    https://runews.lk/news/item/3541-road-traffic-minimum-fine-minister-arjuna
    Ranil appachchi waddek neda yaluwane
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    10% අඩු කරලා පක් ගහන්නද. මොන හුත්තක්ද යකෝ වැඩි කරපු 20%ම අඩු කරන්න කියපන්කො.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඊයේ පොඩි එවුන් ඉස්කෝලේ ඇරිලා හවස 3 වෙනකනුත් පාර අයිනේ බලාගෙන හිටිය. ඔය බස් සර්විස් එක, එක සර්විස් එකක් නෙවෙයි ගඳ ගහන කුණු තුවාළයක්. හරියට සර්විස් එක දෙන්න බැරි උන්ගේ පර්මිට් කැන්සල් කළා නම් හරි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil heta Busgemunuwa wa arrest nokaroth wedak na kaiwaruwa😄😄 Aragalayata gahuwa wageama bus karayonta th beheth deepiya
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,187
    102,015
    113
    උදේ බස් ටික නන් දිව්ව මෙ පැත්තෙ. මුන්ට මොන ස්ට්‍රයික් එකක්වත් නෑ කලින් පාරත් එහෙමයි.
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,802
    6,505
    113
    දුන්නානම හරි ගෙවල් වලටත් එකක් බස් කාරයන්ගෙ මාෆියා රටක්