හුත්තො මම රුපියල් 20ක්දීල ලැමිනේටිනුත් කරා ඒක ලස්සනට .
වටෙ එවුන්ට පෙන්නුවත් එක්ක මේන් කියල
වටෙ එවුන්ට පෙන්නුවත් එක්ක මේන් කියල
eka nawaththanna baa neda bn.... passport eke unath godak ewun ude pandarama yanne takas gahala wade karan enna neh... mam kiyanne ada iye nemei aadimath kaleka idan ehemai neh....එතකොටත් ඔය නම්බර් තියෙන උං පෝලිම්වල ඉඳීනෙ කලින් දවස්වල ඉඳන්ම. පොලිම්ලව ඉස්සරහට එන්න.

Oka belle ella gaththama police unath danagahanawalu dagena gihin balapankoහුත්තො මම රුපියල් 20ක්දීල ලැමිනේටිනුත් කරා ඒක ලස්සනට .
වටෙ එවුන්ට පෙන්නුවත් එක්ක මේන් කියල


25 indala QR ekata neda gahanne ? ethakan neda oya widihata gahnne ?හුත්තො මම රුපියල් 20ක්දීල ලැමිනේටිනුත් කරා ඒක ලස්සනට .
වටෙ එවුන්ට පෙන්නුවත් එක්ක මේන් කියල

25 indala QR ekata neda gahanne ? ethakan neda oya widihata gahnne ?
Kanchanyage page eke thiyena widihata nam 25 passe QR ekata neda gahnne ?
ඉන්ධන බෙදා හැරීම එළඹෙන 21වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් අද සවස පවත්වන ලදි. මෙහිදී 21වන දින සිට වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0,1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙක, 3, 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙකත්, 6 , 7, 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුන අනුව ඉන්ධන ලබා ගැනීමට ලබා දීම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදි. එමෙන්ම ජාතික ඉන්ධන අවසරපත අනුව ඉන්ධනලබා දීම කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පිරවුම්හල් කිහිපයක 21 වන දින සිට දින 3ක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් එය දීප ව්‍යාප්තව 25 වන දින සිට ක්‍රියාවට නැංවීමට තීරණය කරන ලදි. එමෙන්ම ආරක්ෂක අංශ, යොවුන් සේනාංකය සහ තරුණ සේවා සභාවේ නිළධාරීන් සහ සාමාජිකයන් මගින් සෑම ඉන්ධන පිරවුම්හලක සේවකයන්ට, පැමිණෙන ජනතාවට මෙන්ම විවිද ප්‍රදේශවල තාක්ෂණය පිළිබඳව ගැටළු ඇති ජනතාවට මෙම අවසර පත සමගින් ලියාපදිංචි වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටද සැලසුම් කරන ලදි. එමෙන්ම දැනට පොලිම්වල ඇති වාහන ඉවත් කිරීමට නොහැකි නම් එම අදාල දිනයේ අංකයට අනුව පමණක් ඉන්ධන ලබා දී ඉවත් කිරීමට තීරණය කරන ලද අතර ආරක්ෂක අංශ විසින් එම අංකයට සහ දිනයට අදාල අංක සහිත රථ පමණක් ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමට තීරණය කරන ලදි. ඉදිරි සතියක කාලය ඉන්ධන අවසර පත ක්‍රියාත්මක වන තුරු මෝටර් බයිසිකලයකට උපරිම රු 1500කද, ත්‍රී රෝද රථයකට රු 2000කද සහ අනෙකුත් වාහන වෙනුවෙන් රු 7000ක උපරිම මුදලකට පමණක් ඉන්ධන නිකුත් කෙරේ. මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස් වලට ඉන්ධන ලබා නොදීමට සහ අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා නොහැරීමටද තීරණය කරන ලදි.
------ Post added on Jul 19, 2022 at 9:51 PM
හුත්තො මම රුපියල් 20ක්දීල ලැමිනේටිනුත් කරා ඒක ලස්සනට .
වටෙ එවුන්ට පෙන්නුවත් එක්ක මේන් කියල
Manda poshanaya keewe wahallui, gov set ekai wenna athi?හාල් පෝලිම බර අනුව බෙදයි. මන්දපෝෂනේ තියෙන අයට විශේෂ සැලකිලි
Polimata move wenna deela pump eka gaawadi number eka waradi nam yanna kiyanna tiyenne. Police and army dammanam hari.එතකොටත් ඔය නම්බර් තියෙන උං පෝලිම්වල ඉඳීනෙ කලින් දවස්වල ඉඳන්ම. පොලිම්ලව ඉස්සරහට එන්න.
QR කෝඩ් ගැනද? නාකි එහෙම කන්පියුස් වෙලා වයර් ෂෝට් වෙලා චේන් පැනල ඉන්නේ. ගමේ කඩෙන් ලීටරේ ගානට බෝතලයක් තැපැල් නයින්ටියට මේට් එකට දාගෙන පැදපු සීයලට හෙණ ගැහුව වගේ ඇති sms එකකින් වෙරිෆයි කරන් තෙල් ගහන්න කිව්වමඑක කමක් නැ කියහන්කෝ.
මේ වෙන එක කොම්පියුස් අල්ට්‍රා මැක්ස් .
අපේ ගැනිගේ පැත්තේ නාකි සෙට් එක , අපේ තාත්තාගේ සෙට් එක. අම්මගේ සෙට් එකේ 10 කට වඩා දැන් පැහැදිලි කරලා දුන්නා . උපදේශන සේවයක් පටන් ගන්න චාන්ස් එකක් කැරකෙනවා වගේ![]()
![]()
එතකොටත් ඔය නම්බර් තියෙන උං පෝලිම්වල ඉඳීනෙ කලින් දවස්වල ඉඳන්ම. පොලිම්ලව ඉස්සරහට එන්න.
Eka thama wela thiyenneQ
QR කෝඩ් ගැනද? නාකි එහෙම කන්පියුස් වෙලා වයර් ෂෝට් වෙලා චේන් පැනල ඉන්නේ. ගමේ කඩෙන් ලීටරේ ගානට බෝතලයක් තැපැල් නයින්ටියට මේට් එකට දාගෙන පැදපු සීයලට හෙණ ගැහුව වගේ ඇති sms එකකින් වෙරිෆයි කරන් තෙල් ගහන්න කිව්වම

21 patan gannawa pilot project ekak widihata Colombo, 25 islandwide