ජූලි 21 වැනිදා සිට අංක තහඩුවේ අවසාන අංකයට අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කෙරේ. එ අනුව වාහන සදහා ඉන්ධන නිකුත් කිරිම පහත පරිදි සිමා කෙරේ.
යතුරුපැදි සඳහා - රු. 1,500/=
ත්‍රිරෝද රථ - රු. 2,000/=
අනෙකුත් වාහන සඳහා රු. 7,000/=
- බලශක්ති අමාත්‍යාංශය

