@Solo Rider උබ වලි අවුසල්ලා පැත්තකට වෙලා ඉන්න ලස්සන අර වැලි ලොරි ජාවාරම නිසා තමා මේ කට්ටිය ස්ට්රයික් කරන්නේ 

කවුද කැමති පාරේ රස්තියාදු වෙන්න 101 මොරටුව stand එකේ ඉදන් කටුබැද්ද හන්දියට එන්න කොච්චර වෙලා ගන්නවද ඉතින් මිනිස්සු 400, 430 2 වල යනවා ඒ ටිකත්Panadura - Pitakotuwa 100 Bus Strike from today.
Moratuwa- pitakotuwa (100/101) as well. The bus halts were heavily crowded.
ee tika tuktuk ekaka palayanකවුද කැමති පාරේ රස්තියාදු වෙන්න 101 මොරටුව stand එකේ ඉදන් කටුබැද්ද හන්දියට එන්න කොච්චර වෙලා ගන්නවද ඉතින් මිනිස්සු 400, 430 2 වල යනවා ඒ ටිකත්
මේ ප්රශ්න ගැන කතා කරනකොට හැමතිස්සෙම මමත් කියන වචන ටිකක්.මෙතන ලිවුවේ නැත්තේ පොඩි එවුන්ගේ හිත රිදෙයි කියල.හැබැයි මෙහෙම දැනෙන්න කිවුවහම තමා ඉගෙන ගන්නේ නැති එවුන්ට මොරාල් එකක් එන්නේ,පට්ටනිදහස් අඩ්යාපනයක් දීලත්, නොමිලෙ සවුක්කිය පහසුකම් දීලත්, අවුරුදු 25-27 වෙද්දි වාහනයක් ගන්න බැරි වෙච්ච එවුන් නන් සාපයක්.
බස් හෝල්ට් වලම වේලි වේලි හිටපුවාවෙ ඕකුන්.
පින්ගුත්තර හැත්ත
සිරාවට බංනිදහස් අඩ්යාපනයක් දීලත්, නොමිලෙ සවුක්කිය පහසුකම් දීලත්, අවුරුදු 25-27 වෙද්දි වාහනයක් ගන්න බැරි වෙච්ච එවුන් නන් සාපයක්.
බස් හෝල්ට් වලම වේලි වේලි හිටපුවාවෙ ඕකුන්.
පින්ගුත්තර හැත්ත
aduma tharame bik ekak wath ganna puluwan wenna oneමේ ප්රශ්න ගැන කතා කරනකොට හැමතිස්සෙම මමත් කියන වචන ටිකක්.මෙතන ලිවුවේ නැත්තේ පොඩි එවුන්ගේ හිත රිදෙයි කියල.හැබැයි මෙහෙම දැනෙන්න කිවුවහම තමා ඉගෙන ගන්නේ නැති එවුන්ට මොරාල් එකක් එන්නේ,පට්ට![]()
Panadura - Pitakotuwa 100 Bus Strike from today.
Moratuwa- pitakotuwa (100/101) as well. The bus halts were heavily crowded.