Bus Strike #BREAKING

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    සැප ගන්න නේද යන්නේ ජැක් ගහන්න
    yHnk95j.jpg

    අද ස්ට්‍රයික් එකක්ලු නේත
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    🔴 Panadura - Pitakotuwa 100 Bus Strike from today.
    🔴 Moratuwa- pitakotuwa (100/101) as well. The bus halts were heavily crowded.
    කවුද කැමති පාරේ රස්තියාදු වෙන්න 101 මොරටුව stand එකේ ඉදන් කටුබැද්ද හන්දියට එන්න කොච්චර වෙලා ගන්නවද ඉතින් මිනිස්සු 400, 430 2 වල යනවා ඒ ටිකත්
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    කවුද කැමති පාරේ රස්තියාදු වෙන්න 101 මොරටුව stand එකේ ඉදන් කටුබැද්ද හන්දියට එන්න කොච්චර වෙලා ගන්නවද ඉතින් මිනිස්සු 400, 430 2 වල යනවා ඒ ටිකත්
    ee tika tuktuk ekaka palayan
     
    • Wow
    Reactions: saja

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    නිදහස් අඩ්යාපනයක් දීලත්, නොමිලෙ සවුක්කිය පහසුකම් දීලත්, අවුරුදු 25-27 වෙද්දි වාහනයක් ගන්න බැරි වෙච්ච එවුන් නන් සාපයක්.

    බස් හෝල්ට් වලම වේලි වේලි හිටපුවාවෙ ඕකුන්.

    පින්ගුත්තර හැත්ත
    මේ ප්‍රශ්න ගැන කතා කරනකොට හැමතිස්සෙම මමත් කියන වචන ටිකක්.මෙතන ලිවුවේ නැත්තේ පොඩි එවුන්ගේ හිත රිදෙයි කියල.හැබැයි මෙහෙම දැනෙන්න කිවුවහම තමා ඉගෙන ගන්නේ නැති එවුන්ට මොරාල් එකක් එන්නේ,පට්ට (y)
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    නිදහස් අඩ්යාපනයක් දීලත්, නොමිලෙ සවුක්කිය පහසුකම් දීලත්, අවුරුදු 25-27 වෙද්දි වාහනයක් ගන්න බැරි වෙච්ච එවුන් නන් සාපයක්.

    බස් හෝල්ට් වලම වේලි වේලි හිටපුවාවෙ ඕකුන්.

    පින්ගුත්තර හැත්ත
    සිරාවට බං
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මේ ප්‍රශ්න ගැන කතා කරනකොට හැමතිස්සෙම මමත් කියන වචන ටිකක්.මෙතන ලිවුවේ නැත්තේ පොඩි එවුන්ගේ හිත රිදෙයි කියල.හැබැයි මෙහෙම දැනෙන්න කිවුවහම තමා ඉගෙන ගන්නේ නැති එවුන්ට මොරාල් එකක් එන්නේ,පට්ට (y)
    aduma tharame bik ekak wath ganna puluwan wenna one