Bus Strike....

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    පොලිසියෙන් බස් සංගම් කියපු දේවල් වලට ඇහුන්කන් දුන්න නිසා වර්ජනය කරන්නේ නැහැ කිව්වා.
     
    • Like
    Reactions: iworld

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මාධ්‍යට ස්ට්‍රයික් එකක් නෑ කිව්වට බස් දුවන් එක අඩු කරයි
    බක් අයියලා කෝමින් හරි වැඩ පෙන්නයි කියලා ශුවර්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මාධ්‍යට ස්ට්‍රයික් එකක් නෑ කිව්වට බස් දුවන් එක අඩු කරයි
    බක් අයියලා කෝමින් හරි වැඩ පෙන්නයි කියලා ශුවර්
    කිසිම හෙනයක් නැ බන් මෙ පැති වල,
    බස් ගැමුන්ට දැන් බස් නැ, 3 වීල් සංගම්. ඌයි ලේකමයි සභාපතියයි විතරයි ඉන්නෙ..
     
    • Like
    • Haha
    Reactions: waca and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කිසිම හෙනයක් නැ බන් මෙ පැති වල,
    බස් ගැමුන්ට දැන් බස් නැ, 3 වීල් සංගම්. ඌයි ලේකමයි සභාපතියයි විතරයි ඉන්නෙ..
    මානසිකව වැටිලා ඉන්න කිරියෙ අඩු කුලේ බක් පික්කොන්ට වචනෙකින් හරි ශක්තියක් වෙන්නයි එහෙම කිව්වෙ

    Gamunu baya wela neda? Kawruhari ara abeethage thread eke dapan meka :lol:

    බක් ගැමුණු දෙයියොහ් :love2:
    ------ Post added on Jan 8, 2025 at 5:58 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    Gamunu kukka
    @tharakaf Ponnayo kohomada AKD ge shot eka
    හතරවටේ නිව්ස් ටික බලපන් පොන්ස්. උදේ පාන්දර නලින්ද පොන්නතිස්ස කිව්වා උන්ගෙ සම්බන්දයක් නෑ කියලා මේ බස් සීන් එකට. එතකොට කෙලින්ම පොලිසියේ උන්ගෙ බෙල්ල තමා යන්නෙ (කෙලවෙනකොට ඇඳ යට රිංගන එක තමා ජෙප්පන්ගෙ පුරුද්ද).

    ඊටපස්සෙ පොලිසි උන් බොරුවට මාස 3ක් දෙන්නම් හැදෙන්න කියලා කෑලි ගලවන එකෙන් ශෙප් වෙලා (අනුන්ගෙ ගොන් වැඩවලට බෙල්ල තියන්නෙ මොකද කියලා හිතෙන්න ඇති).

    කලින් කිව්වෙ ඔක්කොම ගලවන්න ඕනා කියලා, පස්සෙ කට්ටිය නරක ඒවා විතරයි ගලවන්න ඕනා කියලා ශෙප් උනා.

    ඉතින් මුනුත් ඒ හින්දා ස්ට්‍රයික් කරන්නෙ නෑ.

    ජෙප්පො වැඩක් පටන්ගත්තොත් නැට්ටේ ඉඳන් ගොම කියන්නෙ ඕක තමා 🤭 🤭
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,890

    Moko ban ubalata gewanne nadda ochchara adanne? :lol: :lol: :lol: