bus wala jack gaseema pilibadha

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    shame on you

    Chaaaaaaaa wada epa ban owa naraka wdaa :no::no:









    Prince_of_Persia_Warrior_Within-300x187.jpg
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    හොද මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන් මචෝ. ඕක මානසික ලෙඩක් :nerd:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,255
    113
    ඔච්චර අහේනිය නම් බඩුවක්වත් ගහපන්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාවක වරෙන් බස් එකක කොන්දොස්තර වැඩේ කරන්න..... හැබැයි ජැක් ගහලා නෝන්ඩි වෙලා මට නම් කියන්න එපා හොදේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුතා.... ඔයා දන්නවද, බස් එකකදි, ගෑණු අයට ලිංගික හින්සනයක් සිදු කිරීම, හිරේ යන වරදක් කියලා....?? :angry: ඕකට Act එකක් හිටන් තියෙනවා...... :yes:

    මට මතක නෑ Act එක නම්..... බස් වල ගහලා තියෙන ස්ටිකර් වල තියෙනවා ඒ ගැන විස්තර..... :yes:

    ඒ වගේම, බස් එකේ, ඩ්‍රයිවර් සහ කොන්දොස්තර බැදිලා ඉන්නවා, කවුරුහරි ගෑණු කෙනෙක් එහෙම සිද්ධියක් ගැන පැමිණිලි කලොත්, ලගම තියෙන පොලිසියට, බස් එක ඈතුලු කරන්න පුලුවන්.... :yes:
     

    lkbee

    Member
    Aug 28, 2008
    709
    9
    0
    Tamanta adare karana kellek hoya ganin kellonta jack gahan nathuwa. e kellontath husband la boy friends la ayiya innawa kiyala hithapan. hama kellatama thamangema nangita wage salakapan. tho apayenda awe? jack gahana un hoyala 2k anapan puluwan nam. paw kello.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    dawasak 144 bus eke ekek school kellekta jack gahala, e kella bus eke kagahuwa ,
    atule hitapu okkoma un uta ambanaka gahala maradane policiyata bara dunna ,,


    mola tada wela nam baduwak gahapan , gon part danne natuwa
     
    Last edited: