Which Bus You Like to Travell....???


  • Total voters
    80

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    Which Bus you like to Travel ....??:rolleyes::oo:

    මගේ 17,000 වෙනි post එක වෙනුවෙන් Lanka Ashok Leylandද TATAද වැඩියෙන්ම එළකිරි කට්ටිය කැමති බස් එක.....?? :oo::oo:

    2ez0ky8.jpg


    kb1vzt.jpg

    කැමති නම් කැමති ඇයි කියලත්, අකමැති නම් අකමැති ඇයි, කියලත් කියන්න..... :yes:
     
    • Like
    Reactions: mcj1983

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    1. If I have to use public transport I choose HENO A/C bus... :D
    2. Then I will choose any other A/C bus
    3. IF there are no A/C I will use Tata
    4. Finally Leyland (I hate them because they are so noisy)

    Anyway 99% of the time I use my own transport :)
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    lpo-1612.gif


    මේ වගේ මූන තියන අලුත් ටාටා එකක් තියෙන්නෙ එකනම් මරු...... සැප පහසුව අතිනුත් සිරා ගැස්සෙනවත් අඩුයි.......

    congratulation-thumbsup.gif
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    1. If I have to use public transport I choose HENO A/C bus... :D
    2. Then I will choose any other A/C bus
    3. IF there are no A/C I will use Tata
    4. Finally Leyland (I hate them because they are so noisy)

    Anyway 99% of the time I use my own transport :)

    Adding,

    I wonder why Leyland cannot make a low noise bus.... :angry::angry::angry::angry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකා අෂොක් ලේලන්ඩ් බස් වලටයි මම නම් කැමති..
    විශේෂ හෙතුවක් කියලා නම් නෑ..
    දුර ගමන් වලට නම් මේ බස් තියෙන එක හොදයි..

    සුභ පැතුම් මචන්..
    තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    Ashok Leyland new Turbocharged ones are not noisy! Actually Leyalnds with Hino engines not much noisy but sri lankans mods the silencer to get noise! :rollseyes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    17,000 ට සුභ පැතුම්
    11.gif
    මම කැමති අශෝක් ලේලන්ඩ් එකට
    මොකද තැනිතාලාවට හරියන්නේ ලේලන්ඩ් එක. ටාටා
    හොදයි කදුකර පාලාත් වලට... :yes: