අලුත් Business එකක් පටන්ගන්න හදන්නේ .. පවුද්ගලික ආයතනයක සේවය කරන අතරතුර ඒ ශේඅත්රයේම අලුත් Business එකක් පටන් අරගෙන .. අලුත් ආයතනයේ Director Board එකේ සාමාජිකයෙක් විදිහට ඉන්න පුළුවන් ද .. පරණ රැකියාව කරන ගමන්ම ?
එහෙම කලොත් නීතිමය තත්වය කොහොමද ?
අලුත් ආයතනයේ VAT register වුනහම ( As a privet ltd ) .. අපිටත් Tax file එකක් open වෙනවා ද ?
දන්නා මිත්‍රයෙක් ගෙන් උපදෙස් පතමි ..
උපදෙස් ලබාගැනීමේ ක්‍රම ඇතොත් දන්වන්න !
එහෙම කලොත් නීතිමය තත්වය කොහොමද ?
අලුත් ආයතනයේ VAT register වුනහම ( As a privet ltd ) .. අපිටත් Tax file එකක් open වෙනවා ද ?
දන්නා මිත්‍රයෙක් ගෙන් උපදෙස් පතමි ..
උපදෙස් ලබාගැනීමේ ක්‍රම ඇතොත් දන්වන්න !