Business එකක් පටන් ගන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බ්‍රවුන්ස් ලා නම් ප්‍රින්ටර් හයර් එකට දෙනවා.. හොයලා බලන්න මචන්
    ජය වේවා
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල මචෝ...... ඉස්කෝලේ ළඟ නිසා ලොකු ටාගට් එකක් එතනින් ගන්න පුලුවන්. ළමයිට ඕනකරන පොත්, මාකර්ස් වගේ දේවලුත් ගෙන්න... තව පොඩි පෝන් එහෙම දෙක තුනක් තියන්න. පොඩි ගණන් වලට තියෙන ඒවා.. තව ඔයා බඩු ගෙන්න මැලිබන් ස්ට්‍රීට් එකට ගියාම එහෙ තියනවා වෙඩින් කාඩ්ස්, හොඳ ඩිසයින් ටිකක් ගෙනල්ල සාම්පල් තියන්න.. (ඇතුලේ කොලේ ප්‍රින්ට් වෙන ඒවා තියනවා, කාර්ඩ් එකේම ප්‍රින්ට් වෙන ඒවා තියනවා) ඔයාට ලේසි එකක් හරි නැත්නම් කරන්න පුලුවන්නම් බලල ගෙන්න) කොලේ ප්‍රින්ට් කරන එකනම් ඔයාටම කරන්න පුළුවන්.කාර්ඩ් එකේ ප්‍රින්ට් එකනම් ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන තැනකින් කරගන්න වෙනවා.ඔය මේ සයිඩ් එකත් කරන්න ඉන්නවනම් අහල පහල තියෙන ප්‍රින්ටින් වලට ගිහින් ප්‍රයිසස් අහල සටහන් කරලා තියාගන්න.. ඔයාගේ කඩේ බෝඩ් එකට ඒවත් දාන්න... තව පත්තර, සඟරා.. තව ඉස්කෝලේ ළඟ නිසා අයිස් ක්‍රීම් මැෂිමක් දාගන්න.. හොඳ ගානක් හොයන්න පුළුවන්. ළමයි එහෙම එනවා. එතකොට අනිත් දේවලුත් මාකට් වෙනවා.... ඔයාගේ ව්‍යාපාරය දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!! :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    11.gif
    11.gif
    ඔයාගේ ව්‍යාපාරය දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!
    11.gif
    11.gif

    Puluwan nam oya campus assignments, books print karanna orders ganta. pages 500+ enne. :D