Business එකක් පටන් ගන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Business එකක් පටන් ගන්න

    මචන්ලා මගේම ව්යාපරායල් පටන් ගන්න හිතෙනවා. ඔෆ්සෙට් සහ ඩිගිටල් ප්‍රින්ට් හවුස් එකක් පටන් ගත්තොත් හොදද මම ග්‍රැෆික් එහෙම කරනවා NVQ පවා මට තියෙනවා. උදව් කරන්න විස්තර කියන්නකෝ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බාලගිරි අද නොවේ හෙට. කො ..බන් Reply? දැන් දවස් 2ක් ගියා. :eek::eek:

    සමාවෙන්න අමතක උනා

    මගෙත් ව්‍යාපාරේ ඕකම තමයි.

    ඔෆ්සෙට් කරනවානම් හොද clientele එකක් හදාගන්න. ඉම්ප්රේෂන් ගහල නම් ගොඩ යන්න බැහැ. අනික දැනට ලංකාවේ හොදටම පාවිච්චි කරන්න පුළුවන් මැෂින් තමයි හයිඩ්ල්බර්ග් කෝර්ඩ්. අඩු තරමින් එක කෝර්ඩ් එකක් වත් තියෙන්නේ ඕනේ. ඒ එක්කම හොඳ 36" ගිලටින් එකක් (polar) වත් තියෙන්නේ ඕනේ. චයිනීස් කටාර් නම් තියනවා ලාබෙට හැබැයි වැඩක් නැහැ.

    ඔය මම කියපු මෙෂින් 2 ගන්න අඩු තරමින් ලක්ෂ 45ක් වත් යනවා. එට අමතරව පඩි, විදුලිය, නඩත්තුව වගෙ ඒවාට මාසෙකට රු. ලක්ෂයක් වත් තියෙන්නේ ඕනේ. ඒ කියන්නේ මාසෙකට අඩුතරමින් රු ලක්ෂ 15-20 ක වත් බිස්නස් turnover එකක් ඕනේ. ඔයිට අමතරව අතෙත් මුදලක් තියෙන්නේ ඕනේ කඩදාසි, තින්ත වගේ එව ගන්න. ස්ප්ලයර්ල එක පාරටම credit දෙන්නේ නැහැ. මුලින් සල්ලි වලට බඩු අරගන්න වෙනවා.

    දැන් ලිසින් කොම්පැනි වලින් ප්‍රින්ටින් මෙෂින් වලට ලීසිං දෙන්නේ නැති තරම්. මම ගන්න කාලේ නම් දුන්න. මම නම් මෙෂින් ගන්න කාලේ ඔච්චර ලොකු මුදලක් අවශ්‍ය උනෙ නැහැ. පලාවෙනි කෝර්ඩ් එක ගත්තේ ලක්ෂ 8 කට දේවිනි එක ලක්ෂ 12 කට කටාර් එක ලක්ෂ 8 කට ඔක්කොටොම ගියේ ලක්ෂ 30ක් වගේ ගානක්. දැන් කෝර්ඩ් එකක් විතරක් ලක්ෂ 26-28 විතර වෙනවා.

    ඩිජිටල් ප්‍රින්ටින් කට්ටියත් දැන් වැහි වැහැල. එ හින්ද හොදට හිතල බලල ඉන්වෙස්ට්මෙන්ට් එක කරන්න.
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48

    Tution tikak alla gattanam hari
     
    මේකයි මට 50ක් ලක්ෂ වගේ කෙනෙක්ගෙන් ලැබෙනා ඒ කෙනා කිව්වේ අවුරුදු කීපෙකින් ගෙවල දෙන්න කියල,. එයාට ලැබෙන ලෝන් එකක්. මට දෙන්න කැමති උන එකයි. මචං plate exposer එකක් කියක්ල් වෙනවද? UV exposer එකක් එහෙම. (අර අනිත් ඩිජිටල් PTC ද මොකක්ද සීන් එක නම් පට්ට ගණන් නේද?) මටත් ඕනි cord සයිස් එකක් ගන්න තමා. ඒවගේම කටර් එක. මාසෙට 30000 විතර කරන්ට් බිල යනවා නේද? වැඩේ බංකොලොත් වෙන බිස්නාස එකක් නෙමයි නේද?

    මම කලින් වැඩ කලේ ඔෆ්සෙට් කරන තැනක. එතන නම් පේපර් ගහන්න හේනට එනවා සර්ලා. පොඩි ප්‍රමාණයක් ගහනව නම් පෙම්පෙට් දාලා ගහාන්ව පේපර් එහෙම.
     
    dan plate exposure wala kaale gihilla. dan CTP tamai. habai CTP machine ekak ara ganna eka boru wedak.

    issella kiyana oya koi palatheda ooka patan ganna hadanne kiyala