business එකට නම් 2

Mishara_K

Active member
  • Jun 21, 2016
    111
    55
    28
    තනි පුද්ගල ව්‍යාපාරයකට සිංහල නමයි ඉංග්‍රීසි නමයි විදියට නම් දෙකක් register කරන්න පුළුවන්ද?

    Ex:
    English name : 123 Creations
    සිංහල නම : 123 නිර්මාණ පියස
     
    Last edited: