buSinesS (බිස්නස්) iDeAs

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    මචන්ලා.....මට පොඩි උඩව්වක් ඔනේ......මම දැන් job එකක් කරනවා....ඒක කරන ගමන් පොඩි side business එකක් පටන්ගන්න හිතිලා තියෙන්නේ..(මොකද මහින්ද මාමා ජිවන වියදම එක්ක සෙල්ලම් කරනවනේ...) එත් මචන් මට ඔකේ වෙන idea එකක් සෙට් වුනෙ නෑ... පුලුවන්නම් එලකිරි එකේ ඉන්න කට්ටිය පොඩි idea ටිකක් පොස්ට් කරන්නකෝ..............
    :oo::oo::oo::oo:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Magicpowder බිස්නස් තමා ලාබම. 6g පැකට් එක 28800000 වෙනවා. මිලි ග්‍රෑම් 10ක් රුපියල් 800 ගානෙ ගනන් හදලා බලපන් ප්‍රොෆිට් එක
     
    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    Magicpowder බිස්නස් තමා ලාබම. 6g පැකට් එක 28800000 වෙනවා. මිලි ග්‍රෑම් 10ක් රුපියල් 800 ගානෙ ගනන් හදලා බලපන් ප්‍රොෆිට් එක
    ane sirawatama ahuwe joke newei ban...:baffled:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Magicpowder බිස්නස් තමා ලාබම. 6g පැකට් එක 28800000 වෙනවා. මිලි ග්‍රෑම් 10ක් රුපියල් 800 ගානෙ ගනන් හදලා බලපන් ප්‍රොෆිට් එක

    ඇ දැන් ඔය පවුඩර් එක ඉබේ පහල වෙනවද ඕක ගන්නේ කීයටද ප්රෝෆිට් හදන්නේ අදායමෙන් වියදම අඩු :rofl:කරලා
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    ඇ දැන් ඔය පවුඩර් එක ඉබේ පහල වෙනවද ඕක ගන්නේ කීයටද ප්රෝෆිට් හදන්නේ අදායමෙන් වියදම අඩු :rofl:කරලා

    නුගේගොඩ පාර්ක් වලින් විමසන්න :love: