Business Managment Degree/ Diploma එකක්??

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා මට දැනගන්න ඕනේ business management degrees/ diploma ගැන. මම හිතනව එලකිරි සෑහෙන සෙට් එකක් ඇති කියල මේ විදියේ degree එකක් diploma එකක් කරපු. මේ programs ගැන ලොකු දැනුමක් නෑ ඇත්තටම.

    දැනට මොනවද ලංකාවේ තියෙන හොද business related degree diploma programs? government සහ private දෙකේම..?

    මට ඉක්මනට ඉවර කරගන්න පුලුවන් විදියේ business management degree/diploma එකක් තියෙනවනම් ගොඩක් හොඳයි ඇත්තටම. එහෙම ඒවා තියෙනවද කියල නම් දන්නෙ නෑ within 2 year වගේ ඉවර කරගන්න පුලුවන් නම්.

    වැදගත්: ජොබ් එකකට යන්න නම් නෙවෙයි. පෞද්ගලික පාවිච්චිය සඳහා, තව දැනුම වැඩි කරගන්න අදහසින් කරන්න ඕන කරේ.. knowledge එක නම් hire කරන්න පුලුවන් ඇත්තටම, ඒත් මමත් මේකේ core එක ගැන දැනගෙන ඉන්න එක වටිනව කියල හිතනව. ඒ නිසා ඉගෙන ගන්න ඕන.

    දන්න අය ඉන්නවනම් පොඩි help එකක් දෙන්න. මේ කාලේ open wena programs තියෙනවද? නැත්නම් year end වෙනකල් ඉන්න වෙයිද..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට ඉක්මනට ඉවර කරගන්න පුලුවන් විදියේ business management degree/diploma එකක් තියෙනවනම් ගොඩක් හොඳයි ඇත්තටම. එහෙම ඒවා තියෙනවද කියල නම් දන්නෙ නෑ within 2 year වගේ ඉවර කරගන්න පුලුවන් නම්.

    oyage budget eka khmda bn full time ekakda blnne???
     
    • Like
    Reactions: T A R O

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    apo bn government nan yanna epa. loke hodama degree eka dunnath ...

    he he. na machan mata knowledge eka hadaganna tibunama athi. ekai hoda ekak hoyaganna one wune. NSBM eke term eka digai ne. eth danata balanamin innawa. next year mula set wenna one hodama ekakata hariyatama select karagena.
     
    • Love
    Reactions: supunrav