Business Account වලට Debit Card දෙන්නේ නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන්ලා Business Savings Account වලට Debit Card දෙන්නේ නැද්ද ?

    Com Bank එකට Call කරලා ඇහුවා Business Account වලට Card මොනවත් දෙන්නේ නෑ කිව්වා (Branch Manager තමයි කිව්වේ මට)

    LOLC එකෙන් ඇහුවා අපේ Payment Gateway එක එකේ තියෙන නිසා, එතනින් කිව්වේ Business Account වලට Card දෙන්නේ නැහැ කියලා. Personal ඒවාටන්ම් දෙනවා කිව්වා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    නැ. Online banking ගන්න
    Server + Software License වලට Renew කරන්න ඕනේ බන් මම Personal ඒවගෙන් කරේ බැංකුවෙන් කිව්වා බිස්නස් Account එකක් Open කරලා Card එකක් අරගෙන USD Payment කරන්න කියලා. Personal Card එකෙන් බිස්නස් වැඩ කොලොත් බ්ලොක් කරනවා කිව්වා. එක නිසා බිස්නස් එක ලියාපදිචි කරා.

    ලියාපදිංචි කරලා බැංකු වලින් බිස්නස් Account Open කරන්න අහනකොට දැන් කියනවා බිස්නස් Account වලට කිසිම Card එකක් දෙන්නේ නැහැ කියලා. මගේ අදුරන කිහිප දෙනෙක් කිව්වා PVT LTD වලට ගත්ත කාඩ් වලින් කියලා එයාලා USD Payment කරන්නේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Server + Software License වලට Renew කරන්න ඕනේ බන් මම Personal ඒවගෙන් කරේ බැංකුවෙන් කිව්වා බිස්නස් Account එකක් Open කරලා Card එකක් අරගෙන USD Payment කරන්න කියලා. Personal Card එකෙන් බිස්නස් වැඩ කොලොත් බ්ලොක් කරනවා කිව්වා. එක නිසා බිස්නස් එක ලියාපදිචි කරා.

    ලියාපදිංචි කරලා බැංකු වලින් බිස්නස් Account Open කරන්න අහනකොට දැන් කියනවා බිස්නස් Account වලට කිසිම Card එකක් දෙන්නේ නැහැ කියලා. මගේ අදුරන කිහිප දෙනෙක් කිව්වා PVT LTD වලට ගත්ත කාඩ් වලින් කියලා එයාලා USD Payment කරන්නේ
    ඒක නං dan නැ . හැබයි Maget යාලුවෙක් qwwa credit card එකක් gatta kyala. Ehema puluwn mn hitanne. Debit newie
     
    • Like
    Reactions: Nadun26

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla

    උබ දැන් ඕක උන්ට කීවද
     
    • Like
    Reactions: Nadun26

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Server + Software License වලට Renew කරන්න ඕනේ බන් මම Personal ඒවගෙන් කරේ බැංකුවෙන් කිව්වා බිස්නස් Account එකක් Open කරලා Card එකක් අරගෙන USD Payment කරන්න කියලා. Personal Card එකෙන් බිස්නස් වැඩ කොලොත් බ්ලොක් කරනවා කිව්වා. එක නිසා බිස්නස් එක ලියාපදිචි කරා.

    ලියාපදිංචි කරලා බැංකු වලින් බිස්නස් Account Open කරන්න අහනකොට දැන් කියනවා බිස්නස් Account වලට කිසිම Card එකක් දෙන්නේ නැහැ කියලා. මගේ අදුරන කිහිප දෙනෙක් කිව්වා PVT LTD වලට ගත්ත කාඩ් වලින් කියලා එයාලා USD Payment කරන්නේ
    ubata thami okkoma venna math servers valata pay karanava personal ekin kisi awlak na. loke nethi prashne ubata thiyanne. man kiyanneda harpic tikak bila meriyan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    උබ ඇහුවේ නැද්ද එහෙනම් මොන මඟුලට ද business account එකක් open කරන්න කීවේ කියලා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඒක නං dan නැ . හැබයි Maget යාලුවෙක් qwwa credit card එකක් gatta kyala. Ehema puluwn mn hitanne. Debit newie
    එළකිරි එකේම Hosting එකක් කරන කෙනක් කිව්වා සම්පත් Debit එකක් කියලා එයා Use කරන්නේ Payment වලට.

    තව කෙනක් කිව්වා සෙලාන් එකේ කාඩ් එකක් Use කරනවා කියලා සෙලාන් එකේ USD Limite නැහැ කියාලා

    හැබැයි බනකුව්ට කතා කළාම කාඩ් දෙන්නේ නැහැ කියල තමා කිව්වේ

    උබ දැන් ඕක උන්ට කීවද
    මම එළකිරි එකේ වගේ අනවශ්‍ය දේවල් කතා කරන්න යන්නේ නෑ බන් කෙලින් ම මට වෙන්න ඕනේ දේ කියනවා ඇරෙන්න.

    ubata thami okkoma venna math servers valata pay karanava personal ekin kisi awlak na. loke nethi prashne ubata thiyanne. man kiyanneda harpic tikak bila meriyan
    හ්ම්ම්
    corporate card ekak wodihata umbe name ekata.
    ඒ ක්‍රමය මට පැහැදිලි මදි තව ටිකක් කියලා දෙන්න පුළුවන් ද කරදරයක් නැතිනම්

    මට කිහිප දෙනක් කිව්වා මචන් අවුරුදු දෙකක් තිස්සේ pvt ltd වලට Bank Account හදලා Debit Card ගත්තා කියලා. අනික ඔය මහා බැංකුවෙන් එන පම්පොරියක් ගැහුවා පහු ගිය කාලේ ව්‍යාපාරික දේවල් වලට ව්‍යාපාරික ගිණුම් හදලා ඒවගෙන් කාඩ් අරන් අදාළ ගෙවීම් කරන්න කියලා. දැන් කියනවා එහෙම බෑ කියලා

    අදත් කෙල වෙලා :yes:
    කෙල වෙලා නම් නැහැ

    උබ ඇහුවේ නැද්ද එහෙනම් මොන මඟුලට ද business account එකක් open කරන්න කීවේ කියලා.
    ඇහුවා මගේ Personal එකට Limite වැඩි කරලා දුන්නා Branch Manager.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එළකිරි එකේම Hosting එකක් කරන කෙනක් කිව්වා සම්පත් Debit එකක් කියලා එයා Use කරන්නේ Payment වලට.

    තව කෙනක් කිව්වා සෙලාන් එකේ කාඩ් එකක් Use කරනවා කියලා සෙලාන් එකේ USD Limite නැහැ කියාලා

    හැබැයි බනකුව්ට කතා කළාම කාඩ් දෙන්නේ නැහැ කියල තමා කිව්වේ
    Bank එකෙන් නෙවේ ද debit card use කරන්න කීවේ. 🤦🤦🤦
     
    • Like
    Reactions: Nadun26

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Bank ekata gihin business ekata current account ekak open karapan. Ekath ekkama savings ekak open karapan (bank eken meka ahanwa). Savings eka personal name ekata hedenne. Primary account eka widiyata current account eka connect karai bank eken.
    Ita passe masekata serayak savings ekata salli dagana, eke card eken pay karana magul karapan. Hemoma karanne mehema tamai
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    මචන්ලා Business Savings Account වලට Debit Card දෙන්නේ නැද්ද ?

    Com Bank එකට Call කරලා ඇහුවා Business Account වලට Card මොනවත් දෙන්නේ නෑ කිව්වා (Branch Manager තමයි කිව්වේ මට)

    LOLC එකෙන් ඇහුවා අපේ Payment Gateway එක එකේ තියෙන නිසා, එතනින් කිව්වේ Business Account වලට Card දෙන්නේ නැහැ කියලා. Personal ඒවාටන්ම් දෙනවා කිව්වා.
    Bank wala un sure ekatama EK enawa athi oi.

    Thoge andiyaawa dakala un kelinma nama ahala tibbath ne kiyanwa athi. Math karanne ekama tama :ROFLMAO: :ROFLMAO:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Bank ekata gihin business ekata current account ekak open karapan. Ekath ekkama savings ekak open karapan (bank eken meka ahanwa). Savings eka personal name ekata hedenne. Primary account eka widiyata current account eka connect karai bank eken.
    Ita passe masekata serayak savings ekata salli dagana, eke card eken pay karana magul karapan. Hemoma karanne mehema tamai
    thank you machan Man ehama karanam
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දෙන්න කාර්ඩ් නැතුව ඇති.
    මගේ කොමර්ෂල් බිස්නස් සේවින්ග්ස් එකවුන්ට් එකට කාර්ඩ් එකක් ලැබුන ගිය අවුරුද්දේ..

    සම්පත් එකෙනුත් දෙන්න හදද්දී මං එපා කියල ගත්තේ නැහැ. ඔන්ලයින් තියෙද්දී කාර්ඩ් තේරුමක් නැහැ මට.