Business Class එකේ ලෝක සාවාරියේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    Economy class එකේ යන්න බැරිව ඒ වගේ 10 ගුනයක් ගෙවලා Business Class එකේ ලෝක සාවාරියේ යෙදන එක්තරා කයියෙක් රට හදනවාලු. :lol:

    -

    anura-kumara
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    ඔය එකෙක්වත් මිනිස්සුන්ට ආදරේට දේශපාලනේ කරනවා කියලා මම හිතන්නෙ නෑ බං.

    අර කාලකණ්ණි පවුලක්ම උන්ට යන්න Aircraft එකක් ඉල්ලුව වෙලේම දෙන්නෙ නැතුව, ඊළඟට තියෙන flight එකේ යන්න කිව්වට arrears එකට; පට්ට profit තිබ්බ, Srilankan එක Emirates එකෙන් අරගෙන අම්බානකට යටිමඩි ගහලා/ ගහන්න දීලා හොඳටම පාඩු ලබන ආයතනයක් කරලා තාමත් රටේ මීහරක් අන්ද අන්ද ඉන්නෙ
    :D
    :P
    :lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔය එකෙක්වත් මිනිස්සුන්ට ආදරේට දේශපාලනේ කරනවා කියලා මම හිතන්නෙ නෑ බං.
    මෙහෙම හිතෙනවා නම් හොදම් option එක තමන් ඒ දේට involve වෙන එක.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    මෙහෙම හිතෙනවා නම් හොදම් option එක තමන් ඒ දේට involve වෙන එක.
    මම මගෙ රස්සාව හිතට එකඟව හරියට කරනවා. දේශපාලනය කියන්නෙ මගෙ රස්සාව නෙමේ සහ, අවුරුදු 70ක් තිස්සෙ ටික ටික වලපල්ලට ඇදගෙන ගිය එකක් තනියෙන් ගොඩගන්න දගලන්න තරම් අමාරුවකුත් නෑ/ ආසාවකුත් නෑ.
    මම මගෙ රස්සාවට ආසයි ඊට වඩා.

    දේශපාලනේ කියන්නෙ ඔය මිනිස්සුන්ගෙ රස්සාවනෙ. උං ඒක හරියට කරන්නෙ නෑ කියලා මට කරන්න පුළුවන් දෙයක් නෑ.
    System එක හැදිලා තියෙන විදිහට හරියට මිනිස්සු ගැන හිතලා දේශපාලනය කරන්න එන මනුස්සයෙක් ආවට කවදාවත් ඒ කෙනාට ඔලුව උස්සලා ඔතන ඉන්න දෙන්නෙත් නෑ.

    මගෙ මහන්සියෙන් එක එකා වගේ හොරා නොකා ආතල් එකේ කාලා බීලා මම කැමති රටකට වෙලා ඉන්න එක මට වටිනවා. (ආත්මාර්ථකාමී වෙන්න ඇති. ඒත් කරන්න බැරි දේවල් වලට බොරුවට කාලෙ නාස්ති කරනවට වඩා ඒක හොඳයි. රට හදන්න දැඟලුවෙ නැතුවට, මිනිස්සුන්ට/ නොදන්න උන්ට/ ඇහෙන්වත් දැකපු නැති උන්ට මම අනන්ත්වත් කිසිම return එකක් නැතුව උදව් කරලා තියනවා. ආත්ම තෘප්තියට ඒ හොඳටම ඇති.)

    ලංකාවෙ ඉඳන් ගොඩක් දුක් විඳින බහුතරයක් මිනිස්සු ඒක විහින්ම කරගත්ත දෙයක්.
    තාමත් පාඩමක් ඉගෙන ගෙන නැති බූරුවො කොච්චර ඉන්නවද? තේරුම් කරන්න/ හදන්න බැරි තැන අත ඇරලා දාන්නත් පුරුදු වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: yosh371

    කිසිම කෙනෙක් රට වෙනුවෙක් සමාජය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කියලා දේශ්පලනේ කරන්නේ නෑ. ඒක ආත්මාර්තකාමි කම උනත් එහෙම තමයි මිනිස්සු .
    හැබැයි නීතිය සාදරනත්වය තියන ක්‍රමයක් හදාගත්තම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඒ හින්දා ඒ වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා.

    ඕක දිහා බලන විදිය අනුව තමයි .
    මිනිස්සුන්ට කොහොමත් පාලන ක්‍රමයක් ඕනේ. බහුතරය පාලන තන්ත්‍රයට influence කරන්නේ නැත්නම් කොහොමත් වෙන්නේ හොරා කෑම. වැඩිපුර involve වෙන එක තමයි වැදගත් .
     
    • Like
    Reactions: jackpolkichcha