Economy class එකේ යන්න බැරිව ඒ වගේ 10 ගුනයක් ගෙවලා Business Class එකේ ලෝක සාවාරියේ යෙදන එක්තරා කයියෙක් රට හදනවාලු. 
-

-

මෙහෙම හිතෙනවා නම් හොදම් option එක තමන් ඒ දේට involve වෙන එක.ඔය එකෙක්වත් මිනිස්සුන්ට ආදරේට දේශපාලනේ කරනවා කියලා මම හිතන්නෙ නෑ බං.
මම මගෙ රස්සාව හිතට එකඟව හරියට කරනවා. දේශපාලනය කියන්නෙ මගෙ රස්සාව නෙමේ සහ, අවුරුදු 70ක් තිස්සෙ ටික ටික වලපල්ලට ඇදගෙන ගිය එකක් තනියෙන් ගොඩගන්න දගලන්න තරම් අමාරුවකුත් නෑ/ ආසාවකුත් නෑ.මෙහෙම හිතෙනවා නම් හොදම් option එක තමන් ඒ දේට involve වෙන එක.
කිසිම කෙනෙක් රට වෙනුවෙක් සමාජය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කියලා දේශ්පලනේ කරන්නේ නෑ. ඒක ආත්මාර්තකාමි කම උනත් එහෙම තමයි මිනිස්සු .මම මගෙ රස්සාව හිතට එකඟව හරියට කරනවා. දේශපාලනය කියන්නෙ මගෙ රස්සාව නෙමේ සහ, අවුරුදු 70ක් තිස්සෙ ටික ටික වලපල්ලට ඇදගෙන ගිය එකක් තනියෙන් ගොඩගන්න දගලන්න තරම් අමාරුවකුත් නෑ/ ආසාවකුත් නෑ.
මම මගෙ රස්සාවට ආසයි ඊට වඩා.
දේශපාලනේ කියන්නෙ ඔය මිනිස්සුන්ගෙ රස්සාවනෙ. උං ඒක හරියට කරන්නෙ නෑ කියලා මට කරන්න පුළුවන් දෙයක් නෑ.
System එක හැදිලා තියෙන විදිහට හරියට මිනිස්සු ගැන හිතලා දේශපාලනය කරන්න එන මනුස්සයෙක් ආවට කවදාවත් ඒ කෙනාට ඔලුව උස්සලා ඔතන ඉන්න දෙන්නෙත් නෑ.
මගෙ මහන්සියෙන් එක එකා වගේ හොරා නොකා ආතල් එකේ කාලා බීලා මම කැමති රටකට වෙලා ඉන්න එක මට වටිනවා. (ආත්මාර්ථකාමී වෙන්න ඇති. ඒත් කරන්න බැරි දේවල් වලට බොරුවට කාලෙ නාස්ති කරනවට වඩා ඒක හොඳයි. රට හදන්න දැඟලුවෙ නැතුවට, මිනිස්සුන්ට/ නොදන්න උන්ට/ ඇහෙන්වත් දැකපු නැති උන්ට මම අනන්ත්වත් කිසිම return එකක් නැතුව උදව් කරලා තියනවා. ආත්ම තෘප්තියට ඒ හොඳටම ඇති.)
ලංකාවෙ ඉඳන් ගොඩක් දුක් විඳින බහුතරයක් මිනිස්සු ඒක විහින්ම කරගත්ත දෙයක්.
තාමත් පාඩමක් ඉගෙන ගෙන නැති බූරුවො කොච්චර ඉන්නවද? තේරුම් කරන්න/ හදන්න බැරි තැන අත ඇරලා දාන්නත් පුරුදු වෙන්න ඕනෙ.