Business/ Computer parts

Jan 30, 2016
224
15
0
මචන් පුළුවන් නම් මෙහෙ දැනට ගන්න නැති cheap නමුත් quality හොඳ, බ්‍රෑන්ඩ් වල පාර්ට්ස් ගෙන්වන්න.

Ex: දැනට Asrock මදර්බෝඩ් කොහෙන්වත් ගන්න තැනක් නෑ. Asrock අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා ගොඩක් ප්‍රයිස් අඩුයි. නමුත්කොලිට් එක හොඳයි. මෙහෙ market එකට ගැලපෙනවා.

AMD VGA නම් XFX, PowerColor බ්‍රෑන්ඩ් වලින්

PSU නම් SuperFlower, FSP, Seasonic
බ්‍රෑන්ඩ්

Casing: Fractal Design, Silverstone, Thermaltake,NZXT

Coolers : Thermaltake,Deepcool, xigmatek, cryorig, NZXT

SSD: ADATA,Crucial

අනිත් එක තමයි යූකේ,යුස් නැතුව කෙලින්ම තායිවාන් වලින් ගන්න පුළුවන් නම් price අඩු ඇති මම හිතන්නේ..මැලේසියා, HK වගේ distributorලගෙනුත් ගන්න බැරි වෙන එකක් නෑ අඩුවට.

Good luck with your business :):)

thanks machan info walata

machan umbata bulk order ganna puluwan DHgate,alibaba site walin

puluwan tharam thaiwan,thailand,korea balanna sellersla
china inna un godak karnne grade eka aduma parts sell karana eka
:cool::cool::cool:

Import ekata loku viyadamak yanava.China valin DHL godakma vadi,aramex saapeakshava adu unath loku gaanak venava bro...sell karana laabaya import ekedi courier valata yanava.

UK wala idan import karoth nan shipping cost eka hodatama adui.ehen normal ena container assata patawala genna ganna puluwan.so eka shape ehen gennuwoth. habai UK witharai e chance eka. wena badu gennana ekak asse ghala gennana puluwan. :P
 
Jan 30, 2016
224
15
0
puluwan ayata rep dunna. aye heta dennan.
info walata thanks okkomtama bump karapu ayatai
:love::love::love:


thawa podi deyak danaganna oni. samanyen bulk ekakata order parts keeyak wage watenna karana ekada hoda.

first time eke udaharanekta ram - ? , PS - ? , HDD- ? keeyak withara gennana ekada hoda. quantity eka gana idea ekak na thama. :sorry: ekatath podi help ekak denna :yes:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
puluwan ayata rep dunna. aye heta dennan.
info walata thanks okkomtama bump karapu ayatai
:love::love::love:
thawa podi deyak danaganna oni. samanyen bulk ekakata order parts keeyak wage watenna karana ekada hoda.

first time eke udaharanekta ram - ? , PS - ? , HDD- ? keeyak withara gennana ekada hoda. quantity eka gana idea ekak na thama. :sorry: ekatath podi help ekak denna :yes:

එහෙම ගානක් නැ,වැඩිවැඩියෙන් පාර්ට්ස් එකතු වෙන්න වෙන්න bulk එකකට දෙන discount වැඩි වෙනවා,

එක මචන් උබට තියෙන අවශ්‍යතාව අනුව මත තම බලන්න ඕනේ.
10-15 shape,
වැඩියෙන යන එව්වා බලල කලේ manage කරගෙන ගෙන්නගන්න තම තියෙන්නේ.
 

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    china වලින් Machine එකක් ගෙන්න ගන්න ඉන්නෙ .T/T කරල 30% deposit කරන්න කියල china company එක කියන්නෙ.හොරෙක්ට අහු නොවී වැඩේ කරගන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියනවද?