Business Help 1k.

WMSLD

Member
Nov 12, 2018
144
14
0
කවුරු හරි කියල දෙනවද Business 1ක් පටන් ගන්නකොට අපි විකුන්න හදන භාණ්ඩයේ මිල තීරණය කරන්නෙ කොහොම ද කියල. ටිකක් විස්තර කියල දෙනවද ( costing) කොච්චරක් අපි තියාගන්න ඔනිද 10% ක් ද?





 

WMSLD

Member
Nov 12, 2018
144
14
0
Business සාධාරණව අපිටත් පාඩු නොවී කරන්න කරන්න ඔනි. එකයි Costing ගෑන දෑන ගන්න ඔනි. :yes:


 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Meka common damme machan. hamotama danagannath ekka.


    mage nam food sambanda 1k thiyanne machan.







    එල මචං...
    මටත් ලොකු අයිඩියා එකක් නෑ අපි බලමු
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    pricing karanna sahenna widi tianawa Market demand led kranawada nathinnm Market conditions price karanawada nathinm oyage marginal absorption cost eka anuwa price kranwada nathinm God kiyanawa wage undercut karanawada kiyana eka wenas. Hugak new entrants karanne market prices balala ekata wadiya adu pricing krana eka