මචන්ලා මම පොඩියට බිස්නස් එකක් පටන් ගත්ත. web development තමා ඉතින්. උබල දන්නා කියන අය ඉන්නවා නම් වෙබ් සයිට් ඕනේ කරපු මට සෙට් කරලා දෙන්න හොදේ... Out source කරන වැඩ එහෙමත් තියේ නම් ඒත් කරලා දෙන්න පුළුවන්. පහල ලින්කුව දාන්නම් මගේ සයිට් එකේ.
http://w3sl.net
එළකිරි
http://w3sl.net
එළකිරි
