Business idea එකටට මෙන්න මේ වගේ පැකට් 500ක් print කරගන්න ඕනේ. මට දැනට මගේ requirements වලට හරියන මේ වගේ පැකට් print කරන අය overseas හම්බුනා. හැබැයි මම කැමති ඒකත් ලංකාවේ අපේ එකෙක්ට කියල කරවගෙන ඒ සල්ලිත් ලංකාවේ එකෙක්ගේ අතට යනවට.
දැනට පොඩියට පටන් ගන්න හිතාගෙන ඉන්නේ.
Price එක්ක ඔයාල ලග තියෙන පැකට් එකේ දැනට කරගෙන යන standard size එකත් එක්ක මෙතන දාගෙන යමු. PM කරත් කමක් නෑ.
Size එක කීවට පස්සේ එකට හරියන design එක අපි හදල ඔයාලට ඕනේ format එකකින් දෙනවා print එකට.