Business Idea - Fixed Term Vehicle Renting

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    පොඩි idea එකක් අවා. ලොකු සීන් එකක් නෙමෙයි. වාහන rent කරන සීන් එකක්. විස්තරේ මෙතන දාන්නේ එකක් idea validate කර ගන්න .
    අනික තව options බලන එකෙක්ට idea එකක් දෙන්න.


    Opportunity - වාහන සීන් එක හිතුපු විදියට යන්නේ නෑ, ගණන් වැඩි, ගොඩක් කට්ටිය options clear වෙනකන් බලන් ඉන්නවා. ඒ අතර තිබ්බ වාහනේ වැඩි ගානට විකුණලා, අලුත් එකක් ගන්න බලන් ඉන්න අයත් ඉන්නවා. සමහර යට office එකෙන් fuel allowance එකක් දෙනවා. රට හියපු උන් ලංකාවට ආවම මාසෙකට දෙකකට vehicle එකක් ඕනේ .

    Idea - Fixed or term based renting - ඒ කියන්නේ මේක rent a car service එකක් නෙමෙයි. මාස 6 /12 or long term renting.

    Revenue Model
    1. Monthly renting income
    2. Investing for a solid vehicle which may have less depreciation value, so that the maximum amount of capital can be realized


    Validation

    1. මේක sustainable business model එකක් වෙයිද, කරන අය ඉන්නවා තමා but අලුතෙන් enter වෙන eka?
    2. මේ වැඩේ ට හරියන වාහන මොනවද ?

    • Nissan FB 15 Auto New Shell 2002/2003
    • Suzuki Celerio Auto 2014/2015
    • Toyota Yaris/ Belta 2007/2008
    • Toyota Axio 2007/2008
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    ලංකාවේ වාහන rent සෑහෙන රිසක් නේ. වාහන උස්සනවා අපරාධ වලට ගෙනියනවා ගිනිතියනවා. නිකන් උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා මොකක් හරි කෙස් එකක් ගියොත්.