මචන්ලා මට ප්‍රස්නයක් ආවා වාහන සම්බන්දව මම දැන් දැක්ක දෙයක් තමයි පෙට්‍රොල් කාර් වල මාර්කට් එක වැඩි hybrid cars වලට වඩා example එකක් දෙන්නම් මම Toyota Vitz එකක් බැලුවා එක 2007/2008 වගේ මොඩල් එකක් එ එක්කම Honda Fit / Toyota Aqua එකක එවයි price එක්ක compare කරද්දි ලක්ෂ 2ක වගේ වෙනසක් වේන්නෙ Toyota Vitz 2008/2007 එකක් ලක්ෂ 34-36 විතර යද්දි Honda Fit / Toyota Aqua 2012-2013 වගේ එකක් ලක්ෂ 37-39 වගේ යනවා ඇයි මචන් එහෙම වෙන්නේ දන්න විදිහට Vitz එකත් එක්ක බෑලුවම අර කාර් දෙක ඉට වඩා හෑම අතින්ම ඉස්සහරයින් ඉන්නවා කියලා මම හිතනවා (මෙක මගේ මතය විතරයි ) එත් පරන පෙට්‍රරොල් කාර් එකට ඉට වඩා මර්කට් එකත් තියෙනවා කියලා මට හිතෙනවා මමත් කාර් එකක් ගන්න ඉන්නෙ මචන්ලා එක නිසා මටත් හොයලා බලන්න හිතුනා පෙට්‍රොල් කාර් එක ඈයි හටිබ්‍රඩ් එකට වඩා වටින්නෙ කියලා උබලා හිතෙන විදහට තව අවුරුදු 5-6 වගේ ඉස්සහරට පාවිචිචි කරන්න බලන් ගන්න හොද වාහනය මොකක්ද Vitz එකක්ද Honda Fit / Toyota Aqua වගේ එකක්ද maintenance cost අඩු ලෙඩ අඩු දෙන එකක් තමයි බලන්නෙ එ වගෙම සැප පහසුවත් බලන්වා පොඩ්ඩක් අතපය දිග ඇරලා යන්න වගේ