Business ideas

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me 2 patta:cool::cool::cool:

    3D kiwwAta ape godak game kattiya danna mokakda scene eka kiyala.

    3D theater ekak danna koti ganak yai. habai uba kiyapu widihata promote karanna puluwannam nagalama yai

    2 weni eka hariyata hari:yes::yes::yes:

    ela.

    mehe australiawe godak thiyanawa wahi wathura ekathu karana tanki. eken gravity feed eken eka bathroom ekakata connect karala thiyenne. ethakota wahi wathura nomilema pawichchi wenawa. ewage system ekak eke long term advantage ekak thiyanawa nam business model ekak hatiyata karanna puluwan neda.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැනටමත් මේ වගේ කඩ ලන්කාවෙ තියනවද දන්නෙ නෑ. ට්‍රැවල් කරන අයට ඕන කරන ඒව එකම තැනකින් ගන්න පුලුවන් කඩයක් ගැන මොකද හිතන්නෙ. ට්‍රැවල් පැක්ස් තියනව නම් දුර ගමනක් යද්දි, පිට රටකට යද්දි එහෙම සෑහෙන්න ප්‍රයෝජනයි නේ. සන්චාරකයො, ටුවරිස්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන අය වගේම පොඩි පොඩි ට්‍රිප් යන අයටත් ප්‍රයෝජනවත් වෙන දේවල් එක තැනකින් ගන්න පුලුවන් කඩයක් ගැන මේ කියන්නෙ.

    ඒ කඩේ විකුණන බඩු අතර,

    පොඩි දත් බුරුසු, සබන්, සුවද විලවුන්, බඩු දාන බෑග්, ඇඳුම් ලේසියෙන් පැක් කර ගන්න පුලුවන් වැකියුම් බෑග් වගේ දේවල්, කැමරා ටැබ් වගේ ඒව දාන ඒව, පොඩි අයන්, කෑම්පින් යන්න ඕන කරන දේවල්, රට රට වල, පළාත් වල විස්තර තියන පොඩි ගයිඩ් වගේ දේවල්.

    තියෙන්න පුළුවන්.

    කඩේට නමක් දාන්න පුළුවන් travel mate, travel made easy වගේ එකක්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    EK eke godak welawata kattiya ahanaawa eka eka product gana. degree courses, wahana, laptop wage ewa. product reviews gana honda website ekak haduoth honda prathicharayak ganna puluwan wei. eeta passe eka business model ekak kara ganna puluwan.

    australiawen podi udaharana tikak.

    e.g. www.productreview.com.au http://www.choice.com.au/