Business ideas

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thread eke aramuna innovative business ideas gana katha baha kireema saha, kamathi kattiya set wela business patan ganeema.
    me mata hithichcha keepayak.

    fiton shop:

    lankawe thiyana lokuma andum kadayak thamai house of fashion. eith eke fiton room ekak nah. andum palandum wishesayen fiton karala balanna ona ne. godak welawata wenne, aith enna wena eka andum maru karanna. me karadare nathi karanna eh langa paathin podi kamara tikak gahala danawa fiton room kuliyata dena thanak. awulakata thiyenne house of fashion eke aya fiton room ekak haduwoth thamai.

    disposable gloves:

    shoping bag walin wage athata dana gloves hadanawa athin kana ayata (handi garuppu nathuwa) kanna lesi wenna. wathura deela atha hodala atha piha danna ewa denawata wadiya meka labai lesi wenna ida thiyanawawa.

    kama delivery service:

    wenama service ekak dala handiyaka thiana kada keepayak network karala kama delivery service ekak damma nam handi wala bada gannne nathuwa gedaratama kama gennna ganna puluwan.

    mewa surangana katha wageth peinna puluwan. kauru hari business plan ekak hadala market eka study karala wade sarthaka karagaththoth ela.

    umbalata hithena ewath share kara ganilla.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටත් ලොකු interest එකක් තියෙනව පොඩියට හරි නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න ... දැනට තියෙන ප්‍රශ්ණයක් හොයල ඒකට විසඳුමක් විදියට

    house of fashion එකෙන් එළියට බඩු අරන් යන්න දෙන්නෙ නෑ නෙ fit-on කරන්න ගෙවන්නෙ නැතුව ... ගෙවල fit-on කරන සිරිතකුත් නෑ නෙ :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් ලොකු interest එකක් තියෙනව පොඩියට හරි නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න ... දැනට තියෙන ප්‍රශ්ණයක් හොයල ඒකට විසඳුමක් විදියට

    house of fashion එකෙන් එළියට බඩු අරන් යන්න දෙන්නෙ නෑ නෙ fit-on කරන්න ගෙවන්නෙ නැතුව ... ගෙවල fit-on කරන සිරිතකුත් නෑ නෙ :baffled:

    eith machan gedara genihin aith aran enawata wadiya langa patha thanakata gihilla andala baluwama hari nathnam aith gihin deela wena ekak aran eka labai lesi ne.

    good work keep it up

    elaz
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් ලොකු interest එකක් තියෙනව පොඩියට හරි නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න ... දැනට තියෙන ප්‍රශ්ණයක් හොයල ඒකට විසඳුමක් විදියට

    hitha hitha inne wadeta bahapan. denna puluwan sup ekak dennam.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    eith machan gedara genihin aith aran enawata wadiya langa patha thanakata gihilla andala baluwama hari nathnam aith gihin deela wena ekak aran eka labai lesi ne.

    mekanam hariyanna ban. nolimit walath mirror ekata pitipasse camera hai karala thiyana eke kawruwath kamathi wenna me wage thanakata yanna, ahapu gaman baya hithenawa:no::no::no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    anika lankawe perfect service ekak dena adun kadayak na.
    bageta bagayak muslim - reject wewi inne.
    anik ewa wala adun hari na, return karanna ba, fiton na.

    mata salli thibbanam karanne loku adun kadayak open karana eka
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටත් ලොකු interest එකක් තියෙනව පොඩියට හරි නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න ... දැනට තියෙන ප්‍රශ්ණයක් හොයල ඒකට විසඳුමක් විදියට

    house of fashion එකෙන් එළියට බඩු අරන් යන්න දෙන්නෙ නෑ නෙ fit-on කරන්න ගෙවන්නෙ නැතුව ... ගෙවල fit-on කරන සිරිතකුත් නෑ නෙ :baffled:
    තොට මොන බිස්නස්ද අනාතයො:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් මචන්ලා මොකක් හරි බිස්නස් එකකට අතගහන්න ඉන්නෙ. ඒත් කෝ ලක් එක බැහැල මේ ටිකේම, අදහස්නම් ඇත්තටම ගොඩක් තියෙනවා
    1. ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගන්නඕන, මම කිව්වෙ සයිට් එකක්.
    2. මගෙ දැනට ඩීවීඩි ශොප් එකක් තියෙනව, ඩුප්ලිකේටර් එකකුත් තියෙනවා, ඒකෙන් මොකක් හරි වෙනස් දෙයක් කරන්න හිතාගෙන ඉන්නෙ, සොෆ්ට්වෙයා වල හොඳ ටියුටෝරියල් ඩීවීඩි ගෙන්නලා සින්හලට ට්‍රාන්ස්ලේට් කරනව වගේ දෙයක්.
    :P
     
    Jan 14, 2013
    77
    61
    0
    great work machan.aththatama agayanna watinawa.ube adahask dawsaka ubama karanna try ekak dapan bn.ethakota eken ubatath yahapathak wewi
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පොඩි පොඩි business ටිකක් අඋරුදු 2 ක වගේ ඉඳල කරනවා එත් ලොකුවට තාම කරන්න සල්ලි ටිකකක් සෙට් කර ගන්න බැරි උනා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mekanam hariyanna ban. nolimit walath mirror ekata pitipasse camera hai karala thiyana eke kawruwath kamathi wenna me wage thanakata yanna, ahapu gaman baya hithenawa:no::no::no:

    kattiya wena wena ewa maru karannath couple pitin yannath ida thiyanawa ne :)

    wishwasaya athi karanna ona, ethakota hari.
     
    • Like
    Reactions: virajintel

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මමත් මචන්ලා මොකක් හරි බිස්නස් එකකට අතගහන්න ඉන්නෙ. ඒත් කෝ ලක් එක බැහැල මේ ටිකේම, අදහස්නම් ඇත්තටම ගොඩක් තියෙනවා
    1. ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගන්නඕන, මම කිව්වෙ සයිට් එකක්.
    2. මගෙ දැනට ඩීවීඩි ශොප් එකක් තියෙනව, ඩුප්ලිකේටර් එකකුත් තියෙනවා, ඒකෙන් මොකක් හරි වෙනස් දෙයක් කරන්න හිතාගෙන ඉන්නෙ, සොෆ්ට්වෙයා වල හොඳ ටියුටෝරියල් ඩීවීඩි ගෙන්නලා සින්හලට ට්‍රාන්ස්ලේට් කරනව වගේ දෙයක්.
    :P

    mama danna ekek godak issara plan kara a/l walata cd tutorials hadanna, pora padam kareth ewain.poratath mara business ideas thibba. kotinma printer cartridges gedara hadala liberty plaza ekata damma.

    online karanna honda wadak thamai second hand badu wikunana ayata site ekak hadana eka. danatamath thiyanawada danna. australiawe gumtree kiala thiana eka wage.

    dvd copies gahaddi copyright ewa balanna wenawa neda. app ekak wage hadanna try ekak deepan. lankawata adalawa wade patan gatta nam hari.