#Business Ideas

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
:frown:
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා හොද බිස්නස් අයිඩියා එකක් දීපන්කො පුලුවන්නම්,
දැනටනම් ආසාව තියෙන්නෙ PC Repairing පැත්තට..
මේ සයිඩ් එකේ ඉන්න උන් පොඩ්ඩක් පුලුවන්නම් කියපන්කො කොහොමද මේ වගේ වැඩකට අතගහන්නෙ සහ පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම වගේම මුදල් ප්‍රතිපාධන එහෙම කොච්චර වැය වෙනවද කියල, අනික තනියෙන් වැඩේට සෙට් වෙන එක අවධානම්ද ?
Repairing පැත්තෙන් ඕනෙම PC එකක් ඇසෙම්බල් කරන්න පුලුවන් තනියෙන්, ෆෝමැටින්, කැඩුනු ඒවා රෙපෙයාරින් , ඔවා ඉතින් හැම එකෙක්ම වගේ දන්න දේවල්නෙ, මේ වගේ දේකින් දියුණු වෙන්න පුලුවන්ද ? :love: ජොබක් හොයනවට වඩා, ජොබ් දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න හෙන ගැම්මක් තිබ්බ ඉස්සර ඉදන්ම :rofl: කොහොමහරි දන්න උන් අදහස් කියපන්කො බලන්න...
 
Last edited:
මචන්, තරහ වෙන්න එපා මෙහෙම කියනවට.
බිස්නස් අයිඩියා කියන ඒවා එන්න ඕනේ තමුන්ටමයි, අනුන්ගේ අයිඩියා වලින් යන්න පුළුවන් දුර අඩුයි. මොකද උබේ හැකියාවන්, දක්ෂ කම්, ආසාවන් දන්නේ උබ මිසක් අනිත් එවුන් නෙමෙයි. අනිත් ලොකුම දේ තමයි මචන් බිස්නස් කියන එක පටන් ගන්න එක ලේසි වෙයි, (කොලේ පුරෝලා 2500ක් දුන්නම රෙජිස්ටර් කරලා දෙනවනේ) හැබැයි කරගෙන යද්දී තමයි උබට අඩේන්නේ. ප්‍රශ්න එමටයි, පරාජයන් එමටයි, ඇත්තටම ආසාවෙන් පටන් ගත්තේ නැත්නම් ඒ ප්‍රශ්න වලදී බිස්නස් එක ඇත අරිනවා ෂුවර්.
මොකක් හරි අයිඩියා එකක් තියෙනවනම් කියන්න, බැරිනම් PM කරන්න, ඒක ගොඩ දාගන්න පුළුවන් උදව්වක් දෙන්නම් මචන්.
ජයෙන් ජය!!!!!
 
කියල තියෙන විදිහට මචන්, රිපෙයාරින් වැඩ, අනිත් වැඩ දන්නවනම් මුලින් ටුල් කිට් එකක් තිබ්බත් වැඩේට ඇත ගහන්න පුළුවන්, ලොකු ඉන්වෙස්ට්මන්ට් ඕනේ නැහැ.
ඕනේ කරන්නේ ටුල් කිට් එකක්, සොෆ්ට්වෙයා සෙට් එකක් එක්ක කම්මැලි නැතිකම.
ගොඩක් එවුන් අද ඉන්නවා බන් ගෙවල් වල කැඩිච්ච PC රෙපයාර් කරගන්න ගෙන්න බැරුව, උබ ඒ වගේ එවුන්ගේ ගෙවල් වලට ගිහින් රෙපයාර් කරලා වැඩේ හොදට කරලා හොද නමක් ඉන්න පළාතේ ඇති කරගනින්. මාස හය හතක ඔය කට්ට කාල හොද කස්ටමර් බේස් එකක් එක්ක උබෙම කඩයක් පටන් ගනින්. එතනින් එහාට ඉතින් කියන්න ඕනේ නැහැනේ.
උබේ ආකල්පේ හොදයි මචන්, තව එකෙක්ට ජොබ් එකක් දීල තමනුත් ඉස්සරහට යන්න හිතන එක.
ජය වේවා!!!!!
 
TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
කෑප්ටන් Jack Sparrow;20928768 said:

කෑප්ටන් Jack Sparrow;20928795 said:
කියල තියෙන විදිහට මචන්, රිපෙයාරින් වැඩ, අනිත් වැඩ දන්නවනම් මුලින් ටුල් කිට් එකක් තිබ්බත් වැඩේට ඇත ගහන්න පුළුවන්, ලොකු ඉන්වෙස්ට්මන්ට් ඕනේ නැහැ.
ඕනේ කරන්නේ ටුල් කිට් එකක්, සොෆ්ට්වෙයා සෙට් එකක් එක්ක කම්මැලි නැතිකම.
ගොඩක් එවුන් අද ඉන්නවා බන් ගෙවල් වල කැඩිච්ච PC රෙපයාර් කරගන්න ගෙන්න බැරුව, උබ ඒ වගේ එවුන්ගේ ගෙවල් වලට ගිහින් රෙපයාර් කරලා වැඩේ හොදට කරලා හොද නමක් ඉන්න පළාතේ ඇති කරගනින්. මාස හය හතක ඔය කට්ට කාල හොද කස්ටමර් බේස් එකක් එක්ක උබෙම කඩයක් පටන් ගනින්. එතනින් එහාට ඉතින් කියන්න ඕනේ නැහැනේ.
උබේ ආකල්පේ හොදයි මචන්, තව එකෙක්ට ජොබ් එකක් දීල තමනුත් ඉස්සරහට යන්න හිතන එක.
ජය වේවා!!!!!

එල බන්, ඒ වැඩේ හොදයි. බට් උන්ගෙ ප්‍රශ්නෙ අපිට බලාගන්න වෙන්නෙ හරියටම ගෙදරට ගියාට පස්සෙනෙ, හදිස්සියෙ බැරි දෙයක් වගේ උනොත් එහෙම කට උත්තර නැති වෙනව, එහෙම නොවී මුලින් පොඩ්ඩක් එස්ක්පිරියන්ස් එකක් ගන්න ක්‍රමයක් තිබ්බනං නෙට් එකෙන්වත් වටිනව.. අනික් දේ තමයි අවශ්‍ය පාට්ස් එහෙම රීප්ලේස් කරල දෙන්න අපි ගාවම බඩු තිබ්බනම් රෙපෙයාර් එකටත් එක්ක කියල සාධාරණ ගානක් කට ඇරල කියන්න පුලුවන්නේ. :oo:

:love:

මෙන්න මචන් උබටම හරියන ත්‍රෙඩ් එකක්

http://www.elakiri.com/forum/showthread.php?t=1638121

මන් ඕක කියෙව්ව බන්. ඕකෙන් පස්සෙ තමා පොඩි අදහසක් ආවේ :yes:
 
Last edited:
එල බන්, ඒ වැඩේ හොදයි. බට් උන්ගෙ ප්‍රශ්නෙ අපිට බලාගන්න වෙන්නෙ හරියටම ගෙදරට ගියාට පස්සෙනෙ, හදිස්සියෙ බැරි දෙයක් වගේ උනොත් එහෙම කට උත්තර නැති වෙනව, එහෙම නොවී මුලින් පොඩ්ඩක් එස්ක්පිරියන්ස් එකක් ගන්න ක්‍රමයක් තිබ්බනං නෙට් එකෙන්වත් වටිනව.. අනික් දේ තමයි අවශ්‍ය පාට්ස් එහෙම රීප්ලේස් කරල දෙන්න අපි ගාවම බඩු තිබ්බනම් රෙපෙයාර් එකටත් එක්ක කියල සාධාරණ ගානක් කට ඇරල කියන්න පුලුවන්නේ. :oo:

:love:

මන් ඕක කියෙව්ව බන්. ඕකෙන් පස්සෙ තමා පොඩි අදහසක් ආවේ :yes:

උබ කියපන් කෑලි රීප්ලේස් කරලා හදන්න උබේ මැෂින් එකට ගහන්න වෙනවා, එක නිසා ගෙනියන්න අහපන්. එතැනදී උබව ෂුවර් නැතිව බදු නොදී ඉන්න පුළුවන්, එකට උබ ක්‍රමයක් හදා ගනින්.:yes:
තව දෙයක්, ත්‍රෙඩ් එකක් දාල එහෙ මෙහෙ දුවන්න එපා බන්, පොඩ්ඩක් අප් කර කර හිටපන්. :P
 
TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
කෑප්ටන් Jack Sparrow;20928945 said:
උබ කියපන් කෑලි රීප්ලේස් කරලා හදන්න උබේ මැෂින් එකට ගහන්න වෙනවා, එක නිසා ගෙනියන්න අහපන්. එතැනදී උබව ෂුවර් නැතිව බදු නොදී ඉන්න පුළුවන්, එකට උබ ක්‍රමයක් හදා ගනින්.:yes:
තව දෙයක්, ත්‍රෙඩ් එකක් දාල එහෙ මෙහෙ දුවන්න එපා බන්, පොඩ්ඩක් අප් කර කර හිටපන්. :P

මිනිස්සුන්ට අපි ගැන විශ්වාසයක් හදාගන්න මොනාද කරන්න ඕනෙ :baffled:
එහෙම පටන් ගත්තු ගමන්ම උන් පාවිච්චි කොරන කොමක් අපිට දෙයිද ගිහින් හදන්න :baffled:
 
ඒක ගැන උබ තමයි හොයන්න ඕනේ, මොකද ඔය ඉන්දස්ට්‍රි එක ගැන හොයද්දි උබට ඔය ගැන නිකන්ම දැනගන්න පුළුවන් වෙයි.
උදාහරණයක් කිව්වොත් උබ ඒ මැෂින් එක හදනකන් උන්ට පාවිච්චියට උබ වෙනම මැෂින් එකක් දීල යනවා. (හොද එකක්) කස්ටමර් සතුටු වෙනවා, වැඩෙත් වෙනවා......
ඕකට මාකින් වලදී කියන්නේ සර්විස් differentiation :yes:
තව දේවල් හිතපන් මචන් ;)