Business leads

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගේ ටියුටෝරියල් ඔක්කොම බැලුවා නම් දැන් seo වගේ ඒවා ඕගොල්ලොන්ට පුළුවන් ඇති. අද දෙන්නේ business leads set එකක්. මේකේ තියෙන company වලට කතා කරලා business සෙට් කරගන්න පුළුවන්. මම මේක ගත්තේ Swedish companiyaka data base ekakin.

    ඕනේ අය. + Rep and pm me. හැමෝටම දුන්නොත් වැඩක් නැති වෙන නිසා first 10 + rep දෙන අයට විතරයි එවන්නේ. ඊට පස්සේ ත්‍රෙඩ් closed. :D
     
    Last edited:
    • Like
    Reactions: sadharana kota

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    - rep 2 k dunna ubawa mama danna ponZ.
    mama ubata rewennama riddala tiyenne. :lol:
    duka nati karaganna -2 wat deepan.