බිස්නස් එකකට අපි Design කරපු Logo එක Register කරන්ඩ ඕනෙද? ඒක Business Registration එකේදිම කරනවද නැත්තන් වෙනමම කරන්ඩ පුලුවන්ද එහෙම ඕනෙද? අපි Logo එක Redesign කරොත් ආයෙමත් ඒ logo එකත් register කරනවද update කරනවද?
දන්න කෙනෙක් කියල දෙන්ඩ.
හත්තික්කේ.

දන්න කෙනෙක් කියල දෙන්ඩ.

හත්තික්කේ.

Last edited: