Business Opportunities තව තියෙනවාද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,321
    5,048
    113
    අලුතින් පටන් ගන්න තව business opportunities තියෙනවාද ?
    ඕන field එකක established වුන සෙට් එකක් ඉන්නවා .

    අලුත් idea එකක් තිබ්බත් Venture cacapitalist ල සෙට් උනේ නැත්තං කරන්න බෑ. ලොකු Capital එකක් නැත්තං Job එකක් කරල මැරිල යන එකද life එක ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978

    https://www.sneakertub.com/

    mu patan aran thiyene 700 USD walin.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    In Canada
    ලන්කාවෙ උන් ලන්කාවෙ ඉදල කරපුවත් ඇති ඔය චැනල් එකේ බලන්න. ලොකේශන් වැඩක් නෑ බිස්නස් අයිඩියා එකයි ප්ලෑන් එකයි තියෙනව නන් සල්ලි එන විදි ඕනි තරන් තියෙනව.