Business partner needed

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    PM එකක් එවන්න බැරි එකා..ටෝක් දෙනවා.. :baffled::rofl:
    21 සෙන්චරි බෙගර්ස්.. ඉස්සර සත පහා ඉල්ලුවේ. පස්සේ රුපියල්. ඊට පස්සේ දහය, පනහා, සීය... දැන් කෙලින්ම හිගන්නේ ටෙන් මිලියන්.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම දන්නවා බං මේකෙ සල්ලි කරයො සහ හොඳ මිනිස්සු උදා Mayan, මට උඹෙන් දැනගන්න ඒන නැහැ... කැමති කෙනෙක් එනව ඇරෙන්න මම පස්සෙන් යන්නෙ නෑ...

    මගේ ටෝක් එක ගැන ඇයි දුක? ඔය ඉරිසියාව බං!

    ඔයාල වගේ තාර්කික මිනිස්සු නිසා අද ලංකාව ගොඩගිහින් තියෙන්න ඕන.. කෝ??? ජස්ට් ජලෙසි... කරන එකාගෙත් කකුලෙන් අදිනවා... ඒකයි ඇත්ත

    ඔව් ඔව් කකුලෙන් අදිනවා..මිට වඩා හොද නැද්ද පරණ එකවුන්ට් එකෙන් දම්මා නම් :baffled:

    දැන් උබ උබ හදාවඩා ගත්ත අම්මාගේ නාමෙන් දිවුරපන් කලින් එකවුන්ට් එකක් නැහැ කියලා..ඔට්ටුයි බැහැ :rofl:
     

    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    21 සෙන්චරි බෙගර්ස්.. ඉස්සර සත පහා ඉල්ලුවේ. පස්සේ රුපියල්. ඊට පස්සේ දහය, පනහා, සීය... දැන් කෙලින්ම හිගන්නේ ටෙන් මිලියන්.

    ඉරිසියාව යෝ!!! කවුද මෙතන හිඟන්නෙ?
     

    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    ඔව් ඔව් කකුලෙන් අදිනවා..මිට වඩා හොද නැද්ද පරණ එකවුන්ට් එකෙන් දම්මා නම් :baffled:

    දැන් උබ උබ හදාවඩා ගත්ත අම්මාගේ නාමෙන් දිවුරපන් කලින් එකවුන්ට් එකක් නැහැ කියලා..ඔට්ටුයි බැහැ :rofl:

    ම‍ගේ අම්මා තාත්තා බුදුන් මම පල්ලා මට ලොග් වෙන්න වෙන කිසිම අකවුන්ට් එකක් නැහැ.
     

    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    මම හොරෙක් නම් මෝඩයෙක් නම්.. ඔය ඕනම කෙනෙක් හිර වෙලා ඉන්න බිස්නස් නැති ව්‍යාපාරයක් එක්කො අලුතින් පටන් ගන්න ආස ෆීල්ඩ් එකක් හැබැයි අයිඩියා එකක් නැතුව... මට PM එකක් දාන්න මම නොමිලේම සතියක් ඇතුළත යෝජනාවක් හදල එවන්නම් කරගන්න.(විහිලු එපා එක්කෙනාටයි) මට මුකුත් ම එපා. මම කවදාවත් බිස්නස් කරන්න හිටපු කෙනෙක් නෙවේ.. ඒත් අධ්‍යාපනය මම ආස පැත්ත ඒකයි.
     

    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0

    Hehe okata damma machan. Dammeth nah. Last saturday idan tuesday idan weda kala. Site ekak haduwa. Product eke prototype ekakuth heduwa. Namuth anith co-founder phone eke mal kadanawa nattam doi. Last day telecom internet thibbe na. Man kiwwa machan Dialog 50 pkg eka dala site eka up karamu kiala. Genawae na, epara mama genawama muu eka uge smartphone ekata dala net aran dunne na. Mama uutama business eka tiyaganna kiala gedara awa.
    Samaharawita uu yaluwek set karagena video eka karala apply karannath athi. Transport category eke non-IT startup ekak select unoth ee anna eeka tamai
     

    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    This man will never understand..he always thinks he is right..so no point of replying to this thread...

    Yep, some people always think they are right. Example Copernicus, everybody else thought the Sun was Orbiting the Earth. Copernicus said that its the Earth that orbits the Sun. People thought he was mad ; same happened to Galileo..

    I am not a big fan of Elon Musk but he too thinks he is always right.

    Imagine, in 1998 if somebody posted on this forum that they are forming online company that took peoples money and did the transactions for them, would anyone have agreed? People would have called him a thief or a lunatic. But that was Paypal!

    I can give you many other examples. Yes, you adore Elon Musks but think Sri Lankans can not do that. Musk can believe he is always right but we can not. We all are just humans. Same brains. Nothing special.

    I am always going to think I am right and do what is required. Ever heard of the story of the father and son who took their Donkey to the market to sell?