Business partner needed

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මට වෙන තැන්වලත් ගිහින් හොයන්න පුලුවන්. ඒත් මට ඕන දැනට ව්‍යාපාර කර්නනෙ නැති මාත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කෙනෙක්. ඒකයි
කොටියක් උබට දීලා ඌ තව මහන්සි වෙන්නේ අහවල් දේකටද බන්. උබ ඉන්වෙස්ට්‍ර කෙනෙක්ද පාට්නර් කෙනෙක්ද හොයන්නේ කියපන් ඉස්සෙල්ලා.. ඉන්වෙස්ට‍්රලා කියන්නේ වයිට් කොලර් පීපල් මචන්. උන් එන්නේ නැ උබේ බිස්නස් එක ගොඩ දාන්න.
 
dilbusiness

Member
May 27, 2017
52
3

Title of the post is? (a partner is also an investor)
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
138 බස් එකකට නැගලා, උබේ දුක කියල හිගා කාපන්!. පුළුවන් නම් උඹේ අම්ම තාත්තවත් ඇදගෙන පලයන්. උනුත් හුජ්ජ තුවලයක්වත් පෙන්නල කියයි මගේ ලමයාට පිං සිද්ද වෙන්න තමයි අපි ජීවත් වෙන්නේ අනේ බුදු සෑර්ලා මගේ ලමයට කෝටියක් හොයන්න උදවු කරන්න.කියලා.

තව ටිකකින් ආයිත් ත්‍ර්ඩ් එකක් දාපන්, මට කෝටියක් හම්බ උනා කියලා:rofl: අර වෑගපිටිය පොර ලොරි ටෝක් දෙනවා වගේ ඉන්ටවීව් 250 ගියා කියලා, උඹත් මේකේ ඇවිත් ලොරි ටෝකක් දීපන්
:lol:
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Title of the post is? (a partner is also an investor)
හරි. දැන් මම උබේ පාට්නර් උනා කියපන්කො. එහෙනම් මම කොම්පැනියට දාන ගානම මුදලින් හො ස්කිල් එකකින් උබ දාන්න ඔනා. එහෙම නැතිනම් පාට්නර් වෙන්නේ නැ අපි දෙන්න. පාට්නර් උනාම ලාබ පාඩු ඉන්වෙස්ට් එක හැටියට දෙන්න බෙදාගන්න ඔනා. නමුත් ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ ඒ හුකාරිස් වැඩක් නැ. ඌට මන්ත්ලි ක්වාටර් ඇනුවලි උගේ ශෙයාර් එක දෙන්න ඔනා. ඌ එන්නේ නැ උබේ බිස්නස් එකේ ලබු හොයන්න. ඌට වැඩක් නැ උබ නැහිගෙන බිස්නස් එක ගොඩ දැම්මත් කකුල් උඩ දාගෙන කැරකෙන පුටුවේ හිටියත්..
 
dilbusiness

Member
May 27, 2017
52
3
0
I don't know what to say machan.

Yep all you want to do is to discourage me, advice people to get away from me. I know you may not realize that but that is the human nature. No worries, there should be atleast one person who is not like this. Otherwise everybody should be successful and doing new ventures. Sri Lanka you know!

You can clearly see that I am not asking someone to put money into my account here. No fraud at all.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
138 බස් එකකට නැගලා, උබේ දුක කියල හිගා කාපන්!. පුළුවන් නම් උඹේ අම්ම තාත්තවත් ඇදගෙන පලයන්. උනුත් හුජ්ජ තුවලයක්වත් පෙන්නල කියයි මගේ ලමයාට පිං සිද්ද වෙන්න තමයි අපි ජීවත් වෙන්නේ අනේ බුදු සෑර්ලා මගේ ලමයට කෝටියක් හොයන්න උදවු කරන්න.කියලා.

තව ටිකකින් ආයිත් ත්‍ර්ඩ් එකක් දාපන්, මට කෝටියක් හම්බ උනා කියලා:rofl: අර වෑගපිටිය පොර ලොරි ටෝක් දෙනවා වගේ ඉන්ටවීව් 250 ගියා කියලා, උඹත් මේකේ ඇවිත් ලොරි ටෝකක් දීපන්:lol:
පාට්නර්ගෙයි ඉන්වෙස්ටර්ගෙයි වෙනස නොදන්න උන්ට කොටියක් දෙන්න තරම් බූරුවො ලන්කාවේ මම හිතන්නේ නැ සක්විතිගෙන් පස්සේ ඇති කියලා
 
dilbusiness

Member
May 27, 2017
52
3
0
හරි එපා මචන්. එළකිරියේ අය එපා. මම වෙන තැනකින් හොයාගන්නම්. තව අවුරුද්දකින් වගේ මේ ව්‍යාපාරය හරි ගියා ම මේ topic එකේ ම උත්තරයක් දාන්නම්.
ස්තූතියි!
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Yep all you want to do is to discourage me, advice people to get away from me. I know you may not realize that but that is the human nature. No worries, there should be atleast one person who is not like this. Otherwise everybody should be successful and doing new ventures. Sri Lanka you know!

You can clearly see that I am not asking someone to put money into my account here. No fraud at all.

උබ PM එකක් එව්වද?උබට එක කරන්නවත් බැහැ,එව්වා නම් එවනවා මේකේ ඉන්න සල්ලිකාරයෝ සෙට් එක :P
 
dilbusiness

Member
May 27, 2017
52
3
0
138 බස් එකකට නැගලා, උබේ දුක කියල හිගා කාපන්!. පුළුවන් නම් උඹේ අම්ම තාත්තවත් ඇදගෙන පලයන්. උනුත් හුජ්ජ තුවලයක්වත් පෙන්නල කියයි මගේ ලමයාට පිං සිද්ද වෙන්න තමයි අපි ජීවත් වෙන්නේ අනේ බුදු සෑර්ලා මගේ ලමයට කෝටියක් හොයන්න උදවු කරන්න.කියලා.

තව ටිකකින් ආයිත් ත්‍ර්ඩ් එකක් දාපන්, මට කෝටියක් හම්බ උනා කියලා:rofl: අර වෑගපිටිය පොර ලොරි ටෝක් දෙනවා වගේ ඉන්ටවීව් 250 ගියා කියලා, උඹත් මේකේ ඇවිත් ලොරි ටෝකක් දීපන්
:lol:

වෑගපිටියටත් ඉරිසියා කරන ඔයාට සිල්ලර කඩයක් වත් තියේ ද? අනුන්ට අපහාස කර කර ඉන්නවා ඇරෙන්න?
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
වෑගපිටියටත් ඉරිසියා කරන ඔයාට සිල්ලර කඩයක් වත් තියේ ද? අනුන්ට අපහාස කර කර ඉන්නවා ඇරෙන්න?

මමත් ඉන්නේ 138 බස් එකේ, උඹත් වර:rofl:
 
sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මට වෙන තැන්වලත් ගිහින් හොයන්න පුලුවන්. ඒත් මට ඕන දැනට ව්‍යාපාර කර්නනෙ නැති මාත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කෙනෙක්. ඒකයි. ""අනික නොදන්න මිනිස්සුන්ට වඩා .""

    වෙන තැන්වලින් කට්ටිය හොයන්න පුලුවන්නම් එහෙම කරපන්..මොකද මේකෙ උබට සල්ලි දෙන්න තරම් මෝඩයෙක් හොයන්න අමාරු වෙයි..අනික උබ දැන් කියනවා නොදන්න උන්ට වඩා හොද උන් මේකෙ ඉන්නවා කියලා..ඒත් මේකෙ උන්ට කියනවා උබ ගැන සාක්ෂි දෙන්න උන් ඉන්නවා ලු 😂😂
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වෙන තැන්වලින් කට්ටිය හොයන්න පුලුවන්නම් එහෙම කරපන්..මොකද මේකෙ උබට සල්ලි දෙන්න තරම් මෝඩයෙක් හොයන්න අමාරු වෙයි..අනික උබ දැන් කියනවා නොදන්න උන්ට වඩා හොද උන් මේකෙ ඉන්නවා කියලා..ඒත් මේකෙ උන්ට කියනවා උබ ගැන සාක්ෂි දෙන්න උන් ඉන්නවා ලු 😂😂
    අර්ජුන් මහේන්ද්‍රන් කන්ටැක්ට් කලානම් ඔන්න ගොඩ දාගන්න තිබ්බා. :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    වෙන තැන්වලින් කට්ටිය හොයන්න පුලුවන්නම් එහෙම කරපන්..මොකද මේකෙ උබට සල්ලි දෙන්න තරම් මෝඩයෙක් හොයන්න අමාරු වෙයි..අනික උබ දැන් කියනවා නොදන්න උන්ට වඩා හොද උන් මේකෙ ඉන්නවා කියලා..ඒත් මේකෙ උන්ට කියනවා උබ ගැන සාක්ෂි දෙන්න උන් ඉන්නවා ලු 😂😂

    ඔන්න බලපන් දැන් බුවා පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා,රෙෆ් කපනවා හිටු කියලා :baffled::rofl:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    නෑ මට ව්‍යාපාරය kick-off කරන කම් පඩි ඕන නැහැ.
    අනික මගේ ගැලවිජ්ජාවක් නැහැ. සියලුම කටයුතු වල වගකීම මගේ අතේ... ඒ බව නීති මාර්ගයෙන් අත්සන් බැරි නම් ඇඟිලි සලකුණ තියල දෙන්න පුලුවන්
    මම මේ කියන දේ Facebook Skype වගේ ව්‍යාපාරයක් නෙවේ බං.. හදන්න Product එකක් නැහැ තනිකර service එකක්
    මම සල්ලි පස්සෙ දුවන කපටි කෙනෙක් ද කියල කියන්න ඒන තරම් අය මම කලින් වැඩ කරපු තැන් වල අය ඉන්නවා..
    මේක මගේ ඔලුවෙ තියෙන එකක් නෙවේ ව්‍යාපෘති වාර්තාක් තියෙනවා කියවල බලල අධ්‍යනය කරල බලල කැමති නම් විතරක් ආයෝජනය කරන්න කියල මම සිංහලෙන් නැතුව Greek වලින් ද කියන්න ඕන?

    ithin occhara wada karapu than thiyanwa nam success wecccha business thiyanwa nam mokatada EK awilla partners la hoyanne? wena ratawal walath innawa kiwwa ne kattiya.... hoya ganna puluwan ne partner kenek :lol: meke monada hoyanne? :lol: Fingerprints, documents mona thibbath wadak ne anthimata umba panala giyoth :lol: :lol: konde bandina chinnunta hondai me katha LOL :dull:
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    ඔන්න බලපන් දැන් බුවා පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා,රෙෆ් කපනවා හිටු කියලා :baffled::rofl:

    රෙප් කපන්නෙ කවුද කියල ඇඩ්මින් ගෙන් අහන්න.
    ආහ් මේකට උනන්දු මොලේ තියෙන කෙනෙක් ඉන්නවා නමි වාද විවාද වලට ප්‍රසිද්ධ ලංකාවේ FB Group එකක් තියෙනවා ඒකෙ කරක් ගහන්න පුලුවන් මාව හොයාගන්න පුලුවන් වෙයි. Msg එකක් දාන්න. එච්චර මොළයක් තියෙන කෙනෙක් මට රැවටෙයි කියල හිතන්න අමාරුයි
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    ithin occhara wada karapu than thiyanwa nam success wecccha business thiyanwa nam mokatada EK awilla partners la hoyanne? wena ratawal walath innawa kiwwa ne kattiya.... hoya ganna puluwan ne partner kenek :lol: meke monada hoyanne? :lol: Fingerprints, documents mona thibbath wadak ne anthimata umba panala giyoth :lol: :lol: konde bandina chinnunta hondai me katha LOL :dull:

    මචං මම ඒ තැන් වල සේවකයෙක් විතරයි. වෙන රටවල් වලත් අපි සබ් කන්ට්‍රැක්ට් කරපු අය. එයාල ඉන්නෙ වෙනම පැත්තක.. වෙන field වල... කණගාටු වෙන්න එපා මේක සාර්ථක වුණ දවසෙ මම ඒ බව කියල යන්න එන්නම්.

    අනික පැනල කොහේ යන්නද බං? එහෙනම් සක්විති අද කොහේද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රෙප් කපන්නෙ කවුද කියල ඇඩ්මින් ගෙන් අහන්න.
    ආහ් මේකට උනන්දු මොලේ තියෙන කෙනෙක් ඉන්නවා නමි වාද විවාද වලට ප්‍රසිද්ධ ලංකාවේ FB Group එකක් තියෙනවා ඒකෙ කරක් ගහන්න පුලුවන් මාව හොයාගන්න පුලුවන් වෙයි. Msg එකක් දාන්න. එච්චර මොළයක් තියෙන කෙනෙක් මට රැවටෙයි කියල හිතන්න අමාරුයි

    PM එකක් එවන්න බැරි එකා..ටෝක් දෙනවා.. :baffled::rofl:
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    PM එකක් එවන්න බැරි එකා..ටෝක් දෙනවා.. :baffled::rofl:

    මම දන්නවා බං මේකෙ සල්ලි කරයො සහ හොඳ මිනිස්සු උදා Mayan, මට උඹෙන් දැනගන්න ඒන නැහැ... කැමති කෙනෙක් එනව ඇරෙන්න මම පස්සෙන් යන්නෙ නෑ...

    මගේ ටෝක් එක ගැන ඇයි දුක? ඔය ඉරිසියාව බං!

    ඔයාල වගේ තාර්කික මිනිස්සු නිසා අද ලංකාව ගොඩගිහින් තියෙන්න ඕන.. කෝ??? ජස්ට් ජලෙසි... කරන එකාගෙත් කකුලෙන් අදිනවා... ඒකයි ඇත්ත
     
    Last edited: