කොල්ලනේ මම පොඩි ව්‍යාපාරකයක් කරන් යනව. ලඟදි පටන්ගත්තේ. මට තනියම හැම දේම කරන්න බැරි නිසා මම මගේ ළඟම යාළුවෙකුත් මේකට සම්බන්ද කරගන්න කියල බැලුවෙ.
මම බැලුවේ පඩියක් දෙන්නේ නැතිව share එකක් දෙන්න. එතකොට එයත් කැපවෙලා වැඩ කරනවනේ . ඒත් මට තාම හිතා ගන්න බැරි %ට කොතරම් ප්‍රථිශතයක් දෙනවද කියන එක. දැනට නම් හිතේ තියෙන්නේ 30% ක් දෙන්න කියල.
හැබැයි මේ කට තනිකරම වියදම් කරන්නේ සහ රිස්ක් එක ගන්නේ මම. යාළුවා මේකට ඉන්වෙස්ට් කරල නෑ ඒ කියන්නේ එයාට රිස්ක් එකක් නෑ.
ඉතින් මේ වගේ ප්‍රථිශතයක් සාධාරනද මචං? මදි වගේද?

සාම්‍න්‍යයෙන් මේ වගේ අවස්ථාවදි ඔයා මම නම් මොනවගේ ප්‍රථිශතයක්ද දෙන්නේ?