machanla BR ekak gannakota thani pudgala ganna ekada hoda hawul wiyapara widiyata ganna ekada hoda? ekama address ekata ekama namin wiyapara 2k ganna barida? sahodarayo 2k karana Business dekak ekama namin example- jayasooriya distributors namin.
thani pudgala dammoth case adui da? tax ahema gewana eka. jayasooriya distributors kiyana name eke s akura natuwa jayasooriya distributor kiyala reg karanna baridaව්‍යාපාරය තමන්ට කැමති ආකාරයකින් ලියාපදිංචි කරන්න පුළුවන්. තනියෙන් කරනවානම් ඒ ආකාරයෙනුත් හවුලේ නම් එලෙසිනුත් කරන්න පුළුවන්.
ලියාපදිංචියට එය වැදගත් නෑ. ව්‍යාපාරය ආරම්භ කර සති 2ක් තුල තමන්ට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර අදාළ අයදුම් පත්‍රය පුරවා බාරදෙන්න.. ප්‍රමාද උනොත් දඩ ගෙවන්න වෙනවා.
එකම නමින් ව්‍යාපාර දෙකක් අදාළ ප්‍රදේශයේ පවත්වාගෙන යාමට නීතියෙන් අවසර නැත. අවැසි නම් ශාඛා පවත්වාගෙන යාමට අවසර තිබේ. එයද අදාළ අයදුම් පත්‍රයේ සටහන් කල යුතුය.
thani pudgala dammoth case adui da? tax ahema gewana eka. jayasooriya distributors kiyana name eke s akura natuwa jayasooriya distributor kiyala reg karanna barida
food items redistributing tama karanne agency yak wage. wayapara sbawayata komada eka danne. banda genawa beda harima kiyala dammoth.ona deyak wikunanna puluwanadaව්‍යාපාරය තමන්ට කැමති ආකාරයකින් ලියාපදිංචි කරන්න පුළුවන්. තනියෙන් කරනවානම් ඒ ආකාරයෙනුත් හවුලේ නම් එලෙසිනුත් කරන්න පුළුවන්.
ලියාපදිංචියට එය වැදගත් නෑ. ව්‍යාපාරය ආරම්භ කර සති 2ක් තුල තමන්ට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර අදාළ අයදුම් පත්‍රය පුරවා බාරදෙන්න.. ප්‍රමාද උනොත් දඩ ගෙවන්න වෙනවා.
එකම නමින් ව්‍යාපාර දෙකක් අදාළ ප්‍රදේශයේ පවත්වාගෙන යාමට නීතියෙන් අවසර නැත. අවැසි නම් ශාඛා පවත්වාගෙන යාමට අවසර තිබේ. එයද අදාළ අයදුම් පත්‍රයේ සටහන් කල යුතුය.
ව්‍යාපාරය තමන්ට කැමති ආකාරයකින් ලියාපදිංචි කරන්න පුළුවන්. තනියෙන් කරනවානම් ඒ ආකාරයෙනුත් හවුලේ නම් එලෙසිනුත් කරන්න පුළුවන්.