මට Business Registration එකක් ගන්න ඕන වෙලා තියෙනව. තනි පුද්ගල(Sole Proprietor) ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරන එකද හොඳ පුද්ගලික සමාගමක්(Pvt. Ltd) විදියට කරන එකද?
මගේ අවශ්‍යතාවයට නම් තනි පුද්ගල එකක් ඇති ඒත් අනාගතය ගැන හිතුවොත් මොන වගේ එකකට යන එකද හොඳ? ඒ වගේම කන්න වෙන කට්ට, වගකීම්, ටැක්ස් ප්‍රශ්න හැම දේම සළකල බැලුවොත්?
තව මොනවහරි මේවට වැදගත් දෙයක් තියේ නම් මේකෙ දාගෙන යන්න.
අනිත් අය බම්ප් එකක්දෙන්න මචංල
තෑන්ක්ස්!