Private Ltd Company වාසි අවාසි

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචං ඔය Pvt Ltd & Sole proprietor වල වෙනස ගැන මට ලොකු අයිඩියා එකක් නෑ. හැබැයි මාස 3කට කලින් මමත් Pvt Ltd රෙජිස්ටර් කරා. බෑන්ක් එකවුන්ට් එකත් Open කරා. උඹට මම අත්දැකීමෙන් කියන්නම් ඔය 25,000ට රෙජිස්ටර් කරන ඒජන්සි වලින් හරි පරිස්සමෙන් කරපං. මම මේ දැන් පරිප්පුව කාල ඉන්නෙ. රෙජිස්ටර් වෙනව නම් වෙන්න කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්න මම ඒ අදාළ ආයතනය නම් එපා කියල කියන්නම්. මට අප්පිරිය වෙලා ඉන්නෙ කියන කිසිම වැඩක් වෙලාවට කරන්නෙ නෑ. බෑන්ක් අකවුන්ට් අරින්න මාසෙකට වැඩිය ගියා උන්ගෙ වැඩ නිසා. තාම TIN එක ආවෙ නෑ.


    mcn paper articles and gazette dan ROC eken karanawa neda?
    ------ Post added on Jul 16, 2021 at 11:47 AM
    dannam unma danawada danne na bn kokatath kiyala mama damma, TIN number ekath apitama online ganna puluwan bn
    මේ අපිම කර ගත්තොත් සහ ව්‍යාපාරයේ ලේකම් තනතුර අපිම දැරුවොත් නේද? මොකද මම තනි ඩිරෙක්ට‍ර් කම්පැණි 2ක් රෙජිස්ටර් කරලා තියෙනවා. ඔය වගේ කොස්ට් එකක් ගියා ඔක්කොම වැඩ වලට, පලමු අවුරුද්ද සඳහා ලේකම් තනතුර දරණ එකේ ගාස්තුවත් ඇතුලත්ව. මොකද තනි ඩිරෙක්ටර් උනාම වෙන කෙනෙක් හෝ ආයතනයක් ලේකම් තනතුරට දාන්න වෙනවා.
    lekam widihata initially ape kenekma daganna puluwan ehema nathath lawyers la innawa lekam widihata wada karanawa 10-15 k wage year ekata yanne