මචං ඔය Pvt Ltd & Sole proprietor වල වෙනස ගැන මට ලොකු අයිඩියා එකක් නෑ. හැබැයි මාස 3කට කලින් මමත් Pvt Ltd රෙජිස්ටර් කරා. බෑන්ක් එකවුන්ට් එකත් Open කරා. උඹට මම අත්දැකීමෙන් කියන්නම් ඔය 25,000ට රෙජිස්ටර් කරන ඒජන්සි වලින් හරි පරිස්සමෙන් කරපං. මම මේ දැන් පරිප්පුව කාල ඉන්නෙ. රෙජිස්ටර් වෙනව නම් වෙන්න කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්න මම ඒ අදාළ ආයතනය නම් එපා කියල කියන්නම්. මට අප්පිරිය වෙලා ඉන්නෙ කියන කිසිම වැඩක් වෙලාවට කරන්නෙ නෑ. බෑන්ක් අකවුන්ට් අරින්න මාසෙකට වැඩිය ගියා උන්ගෙ වැඩ නිසා. තාම TIN එක ආවෙ නෑ.
mcn paper articles and gazette dan ROC eken karanawa neda?
------ Post added on Jul 16, 2021 at 11:47 AM