Business Thread (y) (y)

Relativity

Member
Sep 18, 2015
49
6
0
Machan mam a hithagena inne podi IT company ekak set karanna. Dan nam lankawe POS wage system karala wedak ne adu ganata ona tharam thiyenawa. Eta wada loku project eka kata atha gahanna thiyena risk eka thamai prashne. Job ekai me wedak balance karana eka marama seen ekak. Anith eka hemadama eka wage projects set wenne nene. :( Puluwan nam advice tikak diyanko mata :)

එක පාර ලොකුවට පටන් ගන්න ඕනි කියලා කිව්වෙ කවුද උඹට? :no::no: එහෙම එකක් නෑ බං. පොඩියට පටන් ගනින්. ඒක තමයි වැදගත්ම. අනික ලාභ ලබනවා කියන එක විතරක් නෙවෙයි බිස්නස් කියන්නේ. ගෙයක් හදනවා වගේ වැඩක්. අත්තිවාරම හොදට දාගන්න ඕන. නැත්තම් පොඩි හුලගටත් බඩු බිම.
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ඇත්ත උඹේ කතාව. ඕනම Industry එකක එහෙම අවුලක් තියෙනවා. වැඩිය ඕනි නෑ බලපන් දැන් Phone වලට වෙලා තියෙන දේ. Chineese කටු හැමතැනම.
    :baffled::baffled:

    ඒ වුණාට Quality බඩු වලට තියෙන තැන ගොඩක් කාලයක් තියෙනවා මචං. මිනිස්සු කාලයක් ගියාම තේරුම් ගන්නවා මොකක්ද හොද කියලා. හැබැයි මුලදී මිනිස්සු අඩුවට තමයි හොයන්නෙ. ඒවා අරන් කාලයක් පාවිච්චි කරාම, ලාබ බඩු අරන් කටු එහෙම කෑවම, උන්ටම තේරෙනවා වැඩි ගාණක් දීල හරි කමක් නෑ හොද එකක් ගන්න ඕනි කියලා. :oo::oo:

    අන්න එතකොට තිත්තයාටත් Chance එකක් එනවා. උඹලට තියෙන්නේ උඹල කරන වැඩේ හරියට කරගන යන එක. කට්ට කාගෙන ඇද ගෙන යන එක. එදාට එන Customers ලා උඹලාව දාලා යන්නෙත් නෑ. මොකද උන් අවබෝධ කරගෙන එන්නේ Quality එක. :yes::yes:

    Export karaddi aye market eka hadenna awurudu 2 3 k yanawa ban ethakota factory kaarayo anathaa wela ewarai..apita ena orders Philippine, Indonesian kaarayo allgathayin passé aye set kara ganna amaarui mokada unge government eken hena Support ekak denawa business develop karannanan ,quality maintain karannanan..lankaawe namata withara.indala hitala monawa hari raid karala pattara wala lokuwata ad ekak wage daanawa..eetapasse pin padi..wedak nehe ban katha karala :( ..aluth government eken hari mewa wenas kaloth lankawata tikak hari goda enna puluwan wei
     
    Last edited:

    හිතුවොත් බෑ කියලා දෙයක් නෑ බං. රජය වත් කවුරුවත් පලිත් නෑ බං. එතකොට කරන එකා කොහොම හරි කරන් නැද්ද? එහෙම උන් උඹ දැකලා නැද්ද? අපේ එවුන් මගදි අතෑරලා දානවා බං. ඒකයි ලොකුම වැරැද්ද?
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    බිස්නස් නේම් එකක් කාටවත් පාවිච්චි කරන්න බැරි විදියට රෙජිස්ටර් කරන්නෙ කොහොමද.උදා- කාර්ගිල්ස්,යුනිලීවර්,මැලිබන්,ආර්පිකෝ, වගේ නම් වෙන කාගෙවත් බිස්නස් වලට යූස් කරන්න බෑනෙ.එහෙම කලොත් නීතිමය පියවර ගන්න පුලුවන්නෙ.අන්න ඒ විදියට නමක් අයිති කරගන්නෙ කොහොමද....?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Apith pagan gaththa ban..Sinhalayanta goda enna one nam sinhale kiyala gahagena indala wedak nehe thamangema kiyala monawa hari karanna wenawa.. Neththan wenne kunu thambiyekta idam tika wikunala kohe hari ratakata penala merenakanma suddekta puka didi inna
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    බිස්නස් නේම් එකක් කාටවත් පාවිච්චි කරන්න බැරි විදියට රෙජිස්ටර් කරන්නෙ කොහොමද.උදා- කාර්ගිල්ස්,යුනිලීවර්,මැලිබන්,ආර්පිකෝ, වගේ නම් වෙන කාගෙවත් බිස්නස් වලට යූස් කරන්න බෑනෙ.එහෙම කලොත් නීතිමය පියවර ගන්න පුලුවන්නෙ.අන්න ඒ විදියට නමක් අයිති කරගන්නෙ කොහොමද....?

    Normal business name ekakin nam be mcn eka karanna. ehenam ubata company ekak register karaganna wenawa. :yes::yes:
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    web development wage wada wena ratawal walin ape company ekakada ganne kohomada ban.dan oya godak IT company podiyata thiyenawa.ewata projects kohomada ganne?
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    නියම thread එකක් මත් මෙ දවස් වල පොඩ්ඩක් හොය හොය ඉන්නෙ business ගෑන එල එල

    දෑනට අපිත් පොඩියට side bussiness එකක් විඩියට company එකක් කරනව.....තම හෑබයි ලොකු project මුකුත් නම් කරල නෑ......

    මෙ තියෙනෙ අපේ site eka
    http://ceylonconcepts.com/

    කට්ටිය fb එකෙ like එකක් එහෙම දල පුලුවන් නම් පොඩි sup එකක් දෙන්න
    https://www.facebook.com/ceylonconcepts
     
    Last edited: